1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: ඕක එය පරිස්සං කරන්නේ මස්සිනාට දෙන්නනේ බං :nerd: දිපු ගමන් මස්සිනා ඕක විකුනලා විසෙල් එකක් වත් උස්සං ආවොත් තමයි සින් එක :dull:
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    පත්තර කොල නම් මමත් දානවා :eek:
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: කව්ද විස්වාස කරන්නේ fb15 එකක් අල්මාරියේ දාලා තියයි කියලා.
  4. Mr.Tom

    ALLOY WHEEL දාමු

    වටිනා පෝස්ට් එකක් මචං :) +15
  5. Mr.Tom

    උදව් කරන්න මචන්ලා

    BUMP ඉංග්‍රීසි බෙහෙත් නැත්තං හොද සිංහල වෙදෙකුට කියලා බලපං.
  6. Mr.Tom

    බලු පැටියෙක්.

    බම්පි
  7. Mr.Tom

    බුලත් වගාව ..

    මගේ අදහස නම් වෙන වගාවක් කරන අතරේ අතිරේක වගාවක් විදිහට බුලත් උචිතයි කියන එකයි. ලොකු දැන්මක් නම් නෑ. අපේ සීයලාගේ මහ ගෙදර වත්තේ අතිරේක වගා විදිහට බුලත්, ගම්මිරිස් තියනවා.
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    සුභ උදෑසනක් මචාලා,මචීලා
  9. Mr.Tom

    honda vezel එක හොදයිද බං. ? විස්තර ඔනි

    මාකට් එක නම් ඔහොම තියන්නේ සෙමි එස්යූවී පෙනුම නිසා මචං. හැබැයි ඕක සෙමි එස්යූවී නෙවෙයිනේ :P මටනම් ඕකේ ඇදිල්ල මදි. සැප පහසුවත් මදි. ගෙවන ගානට වටින වාහනයක් කියල කියන්න බෑ බං.
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    අඩෝ චතුරංග එකා.
  11. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    ඕකෙ නම් ෆිනෑන්ස් ඇත්තේ. නැත්තං ඔය ගානට දෙයිද. :sorry: සෙන් එක අව්ලක් නෑ. නමුත් ගානේ හැටියට පාඩුයි කියල හිතෙන්නේ. සෙන් එකට වඩා මාච් එක සැහෙන්න හොදයි. 10 වගේ නම් ඉතිං ඩොක්ටසනියක් තමයි.
  12. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    ඒ ගනං වලට තිබුන ජපන් වාහන වලනම් ලොකු වෙනසක් නෑ මල්ලි. :)
  13. Mr.Tom

    honda vezel එක හොදයිද බං. ? විස්තර ඔනි

    :lol::lol: ඔය ප්‍රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ :P ඌ නියම උත්තරයක් දෙයි. කෙටියෙන්ම කියනව නම් ගානට වටින්නේ නැති, වාහනේ තරමට එන්ජිම නැති, ඒ නිසාම පිකප් නැති, කාර් එකක චැසියකට සෙමි එස්යූවි පෙනුම තියන බොඩියක් තියපු, සීනිබෝල වගේ ලස්සන භාන්ඩයක්. මේ ගැන ඇති තරම් විස්තර කතා කරලා තියනවා. ටිකක් හොයලා බලපං...
  14. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මම ඉන්නවා :) නානලා ටික පල්ලි යන්න ඇති
  15. Mr.Tom

    බලු පැටියෙක්.

    මට ටිකක් බිරුවා, ඒත් දරුනු විදිහට නෙවෙයි. ඊටපස්සේ නැකතගේ යාලුවෙක් කියලා දැනගත්තට පස්සේ කිසි අව්ලක් නැතුව හිටියා. :(
  16. Mr.Tom

    බලු පැටියෙක්.

    :( ඔව් බං. ඔය හේතුව නිසා මම දැන් බල්ලෝ හදන්නෙ නෑ. මොකද උං මැරුනම හෙන අප්සට්නේ.

    No contents