සැබෑ ආදරය යනු දිය යුත්තක්මය.
එය දීමේදී ලැබිමක් අපේක්ෂා කළද, අපේක්ෂා කළ ආදරය නොලැබුනේ නම්....
ආදරය ඉන් අවසන් වේද?
සැබෑ ආදරයේදී නම් එය එසේ වන්නේ නැත.
පිදීමකදී නොලැබුනද,
ලැබුනු ආදරය නැවත දුරස්ව ගියද,
සිතේ උපන් ආලවන්ත හැගීම් කිසිදා මිය යන්නේ නැත.
ජීවිතයට මුහුණදිමට ඔබට කොතරම් ආත්ම විස්වාශය තිබුනද...