සිරි ලංකාව
මේක තමයි හොදම උදාහරනෙ අහගෙන විතරක් ඉදල මදි ඒව ක්‍රියාවට නංවන්න ඕනෙ කියන දේට
ඇහුවොත් ඇති පලෝ කරන්නෙ බෞද්ධ ධර්සනේ
ඒත් හිතේ කුහකකම ඊර්සියාව බලුකම බේරෙනව. පන්සලේ සිල් ගන්න ගිය ආච්චිගෙ මූණෙ තියෙන මූසලකම බලන්න. ඒ මූසලකම වෛරය ඒ කෙනාගෙ ගෙදර සේරටම තියෙනව.
කිසිම වැඩක් කරන්න කැමති නෑ. නිකන් ඉදල...