දැන් එතකොට මයිනව බලෙන් ද trinco තියන් ඉන්නෙ

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    navy එකෙන් දාගෙන ගහනවද දන්නෑ
    Navy එක තමයි මහින්දට විශ්වාස. යෝෂිතගේ set එකක් ඉන්නවාලු මහින්දගේ family එකට විශ්වාසවන්ත. ගෝඨා/ ෆොන්සේකා නිසා Army එක විශ්වාස නෑ.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    WAREN WAREN ELIYATA MUGE TAMA REDI GALAWANNA ONE HARINAM ARA PODI WAHALLU WEDAK NE
    MU TAMA MINISSU AUSAWALA MINI MARALA RATA METANA GENAWE EHEMA EKATA DADUWAM NOKARA WEDAK TIYANAWADA
     

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    දැන් නම් රැට නින්ද යන්නේත් නෑතූව ඇති. හිනෙන් පෙනවා ඇති රැට බෙල්ල මිරීකනවා.පවූ අසරණයා.
     
    • Like
    Reactions: NRTG

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මේ යන විදියට කොන්දක් තියෙන විපක්ෂේ නැති උනොත් එහෙම ආයෙත් මයිනාම තමා එන්නේ අගමැති වෙලා
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මම හිතන්නේ දැන් මාස හයක විතර ඉදන් මිනිහව බලෙන් තමා තියන් හිටියේ ...
    හැම තැනම
     
    • Haha
    Reactions: Solo Rider

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    නාකි මයිනව බලෙන් තියා ගෙන ඉන්නවා වෙන්නත් බැරිද?
    ඌට රටින් පනිනවානම් පැන ගන්න තිබුනා නේද ජෙට් එකකින් හරි
    පවුල් අතරේ මොන වගේ ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැනේ