ඕකෙන් කියන්නේ කවුරු හරි එකෙක් උබේ fb account එකට log වෙලා තියෙනව
දෙහිවල ඉදලා, මැයි 1 5:59 PM, Windows 7 තෙක්ක chrome use කරන.
උබ මේ වෙලාවට log වුනා නම් facebook එකට This is Okay කියලා message එක dismiss කරන්න.
නැත්නම් facebook එකට report කරලා password එක වෙනස් කරගන්න.