FIFA 12 එකට LAN support කරන්නේ නෑ. ඒක නිසා Multiplay ගහන්න බෑ legit copy යක් නැත්නම්.
FIFA 11 එකනම් මම හිතන්නේ පුලුවන්.
LAN තියෙනවා නම් tunngle, hamachi හරහා play කරන්න පුලුවන්.
මෙතන කරන්නේ virtual network එකක් හදන එකයි එතකොට ඒ network එක ඇතුලේ ඉන්න අයට
game එකට join වෙන්න පුලුවන්. peer to...