මචංලා මගේ අත මාස තුන හමාරකට කලින් අත කැඩුණා...
ඊට පස්සේ බැන්ඩේජ් එක වැලමිටත් එක්ක ම සම්පූර්ණ මාස තුනහමාරක් පමණ කාලයක් දමල තිබුණා... දැන් සති දෙහෙකට කලින් විතර ගැලෙව්වා බැන්ඩේජ් එක.. දැන් වැලමිටෙන් හයි වෙලා.. උස්සන්නයි පහත් කරන්නයි බෑ ..එකදිගට අත නවා ගෙන මාස තුනක් විතර හිටපු නිසා.. එක්සයිස්...