අත කැඩුණා...help..help...

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මචංලා මගේ අත මාස තුන හමාරකට කලින් අත කැඩුණා...

    ඊට පස්සේ බැන්ඩේජ් එක වැලමිටත් එක්ක ම සම්පූර්ණ මාස තුනහමාරක් පමණ කාලයක් දමල තිබුණා... දැන් සති දෙහෙකට කලින් විතර ගැලෙව්වා බැන්ඩේජ් එක.. දැන් වැලමිටෙන් හයි වෙලා.. උස්සන්නයි පහත් කරන්නයි බෑ ..එකදිගට අත නවා ගෙන මාස තුනක් විතර හිටපු නිසා.. එක්සයිස් කරන්න කියලා කිව්ව.. ඒත් මචං වෙනසක් නෑ දැන් මේකට මොකක්ද කරන්නේ... කාටද මෙහෙම වෙලා තියෙන්නේ?? කොච්චර කලක් විතර ගියා ද සාමාන්‍ය වැඩ කරන තත්වෙට හදාගන්න...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,523
    1,914
    113
    Maradankadawala palayan. Maradankadawala waldin weda kiyala kiyanne. Hariyatama danne na wiathara hyala balana.

    Mage yauwekge kaduna. Hoyannawath ba ada wenakta... supiri
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Docs la kiyapu widiyata karahan machan. Masa 3 eka widiyata hitapu nisa hoda wenna tikak kal yai. Get well soon :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
    ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.
     
    ස්තුතියි
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    physical therapist කෙනෙක් ගාවට යන්න. ඔය මූලික රෝහල්වල පවා physical therapist ලා ඉන්නවා. එයාලා ඔය කැල්සියම් තැන්පත් වෙලා තියන තැන් රත් කරලා එක්සසයිස් කරවනවා. ඒ තෙරපි වලින් සති කීපයකින් යතා තත්වයට පත්වෙයි.
    ආයුර්වේද වෙද්දු ගාවට යන්න එපා. ගොඩක් වෙලාවට එයාලා කරන්නෙ අදින එක. ඒක හරි අමාරුයි. අනිත් එක කැඩිච්ච තැනටත් හොද නැති වෙන්න පුලුවන්.

    Maradankadawala palayan. Maradankadawala waldin weda kiyala kiyanne. Hariyatama danne na wiathara hyala balana.

    Mage yauwekge kaduna. Hoyannawath ba ada wenakta... supiri

    atha hai වෙලා තියෙන්නෙ මචං අත නවා ගන්න අමාරු කම තමයි තියෙන්.... එක විදියට බැන්ඩේජ් එක දාලා මාස තුනක් හිටපු නිසා
     
    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    මරදන්කඩවල පලයන් මචං, වැඩේ ටිකක් අමාරුයි ඊට පස්සේ අවුලක් නෑ. පැය එකහමාරක් තෙල් ගාලා ඉන්න ඕනි පතුරු බැඳගෙන එතනට වෙලා. පස්සේ බෙහෙත් එතැනින්ම ගන්න පුළුවන්. 850ක් වගේ යන්නේ බෙහෙත් වලට. වෙද මහත්තය බලන 1000ක් ගන්නවා. සතියේ දවස් වල යන්න සෙනග අඩුයි.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,628
    7,965
    113
    Kotahena
    කොච්චර කල් ද bandage ගලවලා? සතියක් විතර යයි. මගෙත් උනා.
    නමුත් bandage ගලවපු වෙලේ ඉඳන් අත එහෙ මෙහෙ කරවන්න full try එකක් දිදී ඉන්න. ටික ටික කරන්න. හොලවන්නට බලන්න පුළුවන් උපරිම try කරන්න. Try කරන තරමට වේගෙන් හරි යනවා.
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    කොච්චර කල් ද bandage ගලවලා? සතියක් විතර යයි. මගෙත් උනා.
    නමුත් bandage ගලවපු වෙලේ ඉඳන් අත එහෙ මෙහෙ කරවන්න full try එකක් දිදී ඉන්න. ටික ටික කරන්න. හොලවන්නට බලන්න පුළුවන් උපරිම try කරන්න. Try කරන තරමට වේගෙන් හරි යනවා.

    බැන්ඩේජ් එක ගලවලා සති දෙක හමාරක් වගේ වෙනවා
     
    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මරදන්කඩවල පලයන් මචං, වැඩේ ටිකක් අමාරුයි ඊට පස්සේ අවුලක් නෑ. පැය එකහමාරක් තෙල් ගාලා ඉන්න ඕනි පතුරු බැඳගෙන එතනට වෙලා. පස්සේ බෙහෙත් එතැනින්ම ගන්න පුළුවන්. 850ක් වගේ යන්නේ බෙහෙත් වලට. වෙද මහත්තය බලන 1000ක් ගන්නවා. සතියේ දවස් වල යන්න සෙනග අඩුයි.

    machan dan atha hai වෙලා තියෙන්නේ ඒක නෙමේ ගැටලුව වෙලා තියෙන atha මාස තුනක් තිස්සේ නවං ඉඳලා අත දිග හැර ගන්න අමාරුව තියෙන්නේ