1. khjinesh

    ~වැල සීන්~

    හංගල තමා තියෙන්නෙ මගේ කම්පියුටර් එකේ නම් මචං වැල නෑ. ඔක්කොම වයර්, කේබල් තියෙන්නෙ. හැබැයි හංගල තමා තියෙන්නෙ. කේසින් එක ගැලෙව්වොත් විතරයි පේන්නේ. එ් උනාට ගෙදර පිටිපස්සෙනම් වැල් කීපයක් තියනව. හංගල නෑ එළිපිටමයි තියෙන්නෙ. මොකද අවුව වැටෙන්න ඕනිනෙ.
  2. khjinesh

    ට්‍රක් යෝධයා HD465-7E0 | Komatsu Chile

    එ්ක නම් ඇත්ත එ්ක නම් ඇත්ත මටත් ඔය ගැටලුවනම් ආවා. හරියට මහ ට‍්‍රැක්ටරේට වීල්බැරෝ බකට් එකක් හයි කරල වගේ.
  3. khjinesh

    හැරී මේගන් නිල මංගල ඡායාරූපය

    හත්තිලව්වයි හත්තිලව්වයි මගුල් ගෙදරට ආපු සේරටම අන්දලද?
  4. khjinesh

    Dorina Sacchelli

    පිගානක් වගේ උඩින් හැන්දයි ගෑරුප්පුවයි පෙන්නගෙන ඉන්නේ යට එක පිගානක් වගේ කියන්නනෙ.
  5. khjinesh

    අතිශයින්ම දක්ෂයන්ට පමණයි

    අතිශයින්ම දක්ෂයො කියන්නෙ මේ වගේ එ්වට උත්තර හොයන එවුන් ද බං.
  6. khjinesh

    කූබියෝ ස්ක්‍රිප්ට් එක (Original)

    නොද්දකිං, නොද්දකිං, මාත් කට ඇරගෙන කියෙවුව.
  7. khjinesh

    සංසර්ග ගැටළුක්

    ‘‘සර් අයිසැක් නිවුටන්’’ ගෑණි බෙරිහන් දෙන වෙලාවට ‘‘සර් අයිසැක් නිවුටන්’’ ගෙ අම්ම මතක් කරල බැනපං. මුං හොයාගන්න රෙද්දවල් හිංද අපිට නිදහසේ සංසර්ගයේ යෙදෙන්නවත් විදියක් නෑ කියල.
  8. khjinesh

    HUAWEI Y9

    Thanks Rep+
  9. khjinesh

    ලස්සන ........

    ගෙදර ගෙනිහිං කැබිනට් එකේ දානවා.
  10. khjinesh

    කෙල්ලන්ගේ sex ෆැන්ටසි

    අපෝා්ා් :rofl::rofl::rofl::rofl:
  11. khjinesh

    හොදට බලපන්

    හරි හරි මම දැක්ක Seen එක දැක්ක උන් Bump එකක් දාගෙනම යන්න හරි හරි මම දැක්ක සපත්තු දෙක කැඩිල ඇගිලි එළියට ඇවිල්ල.
  12. khjinesh

    දිව_දාන්න👅

    මට තියන ප‍්‍රශ්නේ මට තියන ප‍්‍රශ්නේ අම්ම තලගොයි බෙනේට ගියා ද නැත්නම් තලගොයා ගෙට ආවද කියන එක.
  13. khjinesh

    සිතේ ඇදුනු රුව :love:

    මෙයා බංගලිදේසෙ ද?
  14. khjinesh

    ඉරූෂා_හිරුණි

    අංග විකලතා උඹල මහ ජරා මිණිස්සු බං. ලෝකේ හැම මිනිහෙක්ම ගෑණියෙක්ම අංග සම්පූර්ණව ඉපදෙන්නෙ නෑ. සමහර වෙලාවට එක එක විදියේ අංග විකලතා ඇතිවෙනව. සමහර ඒව දැක්කහම අපට හිනායනව තමයි. එ්ත් හිනා වෙන්න හොඳ නෑ. එ් ගොල්ලොත් මිණිස්සුනෙ. පොඩ්ඩක් හිතන්න අපි මේ ෆොටෝස් දිහා බලල මෙයාලගේ මේ අංග විකලතාවලට හිනා වෙනව...
  15. khjinesh

    ලප ඇල්බට් අයින්සටයින්

    හොඳ වෙලාවට පල්ලෙහාට පල්ලෙහාට ආවෙ තව පොඩ්ඩෙන් ටයිටල් එක විතරක් කියවල පෝස්ට් එක ක්ලෝස් කරනව. :frown:මේ ත්‍රේඩ් එකත් හරියට ඉස්සරහින් ලොකුවට ‘‘බුදුසරණයි’’ කියල ගහගෙන පිටිපස්සේ හොර හරක් පටවගෙන යන ලොරියක් වගේ. හොඳ වෙලාවට පල්ලෙහාට පල්ලෙහාට ආවෙ.:P
  16. khjinesh

    සංසර්ග ගැටළුක්

    ‘‘සැරින් සැරේ මා විසින් මුදා හල ශුක‍්‍රාණු’’ කියන්නේ උඹට වාරික වශයෙන් ද බඩු යන්නෙ.
  17. khjinesh

    Huawei Y9 (2018) පාවිච්චි කරන අය ඉන්නවද ?

    ඇන්ඩ්‍රොයිඩ් තහනම් කරපු නිසා අප්ඩේට් එයි ද?

    No contents