පිටිං ඔපේ යටින් හපේ
එ් උනාට බං අපේ හුගක් එවුන් හත්දවසක් මගුල් කාල, උඩුවියන් බැඳල, පාවඩ එළල අරන් යන කෙල්ලන්ගේ පෙට්ටි හරියට හක්ක පටස් කාපු ඌරන්ගේ කටවල් වගේ. පිටිං ඔපේ යටින් හපේ. ඉතිං මේ යකා ප‍්‍රසිද්ධියෙම එහෙම එකක් අරං ගියාම මොකද වෙන්නෙ. ආයි කවුරුත් මොකවත් කියයි කියලෑ.