1. khjinesh

    .:: මලීෂා ලක්ෂානි ::.

    දැං ඇයි මෙයාගේ ෆොටෝස් දැම්මෙ.
  2. khjinesh

    Room No 13

    ඇයි බං, ඇස් දෙක දොඹ ගොඩි වගේ ලොකු වෙලා, මොනිටරේ නහය වදින ගානට මූණ ලංවෙලා, කොල බොක්ක පේන ගානට කට ඇරිලා, ග‍්‍රීස් ගස්වලට පාවිච්චි කරන්න පුලුවං ගානට ඇගේ මයිල් කෙළිං වෙලා, කතාව කියවගෙන යනකොට කෙළියනෙ මූ තාප්පටෙ.
  3. khjinesh

    Room No 13

    තෝ මේ කරපු පඩත්තර වැඬේට අද රාත‍්‍රී 12 වෙනකොට තොටත් එක එක අද්භූත සද්ද ඇහෙන්න ගනිත්වා, නින්ද නොඑ්වා, කන කන බොන බොන දොඩම් තිත්ත වේවා, ඇඳුම්වල කලූ නූල් ගැලවේවා, කතුරුවලට ඇගිලි කැපේවා ......... ඒස්වාහ් .... පුහ්.
  4. khjinesh

    නමක්

    දැං ඉතිං දායි හොඳ හොඳ නම්, ලෑස්තිවෙයල්ල කමෙන්ට්ස් කියවන්න.
  5. khjinesh

    Huawei Y9 (2018) පාවිච්චි කරන අය ඉන්නවද ?

    මමත් මේ ෆොන් එක හරි සෝනිXA1 එක හරි ගන්න හිතාගෙන ඉන්නෙ. :yes:තාම දෙකෙන් කෝකද කියල තීරණය කළේ නෑ. :confused::confused: දීපල්ලකො බ්‍රෝල උදවුවක්.
  6. khjinesh

    යකෝ මේවා අත්තටම මුන් කරනවද

    කකුල් දෙක හිරිවැටුන කියහංකො. එක්කො මුංට පිස්සු, නැත්නම් දුර පෙනීමේ අඩුවක් තියනව.
  7. khjinesh

    අම්මෝ කකුල

    යකෝ මුං යවන්න තියෙන්න ‘‘එෆ්බීඅයි’’ එකට කකුලක් දැක්කත් ඇති. වාසගමත් එක්ක කියයි.
  8. khjinesh

    මේ ඇන්ටි කවුද?

    රූපලාවාන්‍යං සරණං ගච්චාමි. සංස්කරණං සරණං ගච්චාමි. කැමරාමයං සරණං ගච්චාමි. මේ තුං සරණං ගච්චාමි.
  9. khjinesh

    Train engine

    පෙට්ටි 22ක් ගැලවිලා පස්සට යනකොට මග ඉන්න එවුන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කෑ ගහල කියන්නෙ චේන් එක අදින්න කියල ඔය කෝච්චිවල ගාඩ් කෙනෙක් නැද්ද? සාමාන්‍යයෙන් ගාඩ්ට නෙ කෝච්චිය භාර, අනික ඉන්නෙත් අන්තිම පෙට්ටියෙනෙ. පොරට පුලුවන්නෙ ඕන වෙලාවක කෝච්චිය නවත්තන්න. ලංකාවෙනම් එහෙමයි.
  10. khjinesh

    ..::[Elakiri_කඹේ_Executer_ කණ්ඩායම(All-time_එලකිරියන්ස්)]::..

    මෙන්න මගෙන් රෙප් 12+
  11. khjinesh

    ►. මුවන්පැලැස්සේ මැණිකේ .....

    හොඳටම කෙට්ටු වෙලා, අසනීපෙන් ඉන්න ඇත්තේ මං හිතන්නෙ, නිවන් සැප ලැබේවා.
  12. khjinesh

    මම අටමස්ථානේ ගියා

    දැං ඔය බස් එක නෑ බං.

    No contents