Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මී වදයක්
මී බම්ප්
khjinesh
Post #29
Apr 9, 2018
Forum:
ElaKiri Talk!
අවුරුදු_දුම්රිය කාලසටහන මෙන්න
මහව හංදියට කෝච්චියක් දාල තියෙන්නෙ මොන මගුලකට ද? කුරුණෑගල අනුරාධපුර ප‍්‍රධාන බස් පාරට එන්නත් තව කිලෝමීටර් 2-3 ක් එන්න එපැයි. එක්කො ඕක ගල්ගමුව, තඹුත්තේගම, අනුරාධපුර දිහාටවත් යවන්න එපැයි.
khjinesh
Post #6
Apr 9, 2018
Forum:
ElaKiri Talk!
....How to Post a thread ( ElaKiri Version )...
Reps නම් නැතත් කමක් නෑ.. ඒ කියන්නේ Reps එපා කියලා නම් නෙවෙයි.. Rep+
khjinesh
Post #105
Apr 9, 2018
Forum:
ElaKiri PRO!
සුදු_තේ_බොමු
:oo::oo::oo::oo::oo::oo::oo:
khjinesh
Post #30
Apr 9, 2018
Forum:
ElaKiri Talk!
මී වදයක්
මං ටක්කෙටම කියනනං පුතී උඹ ඉන්නේ මීගමුවෙ, ඕක මී අඹ ගහක්. දැං ඉතිං මී හරකෙක් වගේ ඉන්නෙ නැතුව ඕක මී වදයක් වෙන්න කළින් මී දුම් ටිකක් ගහල ඔය මී මැස්සො එළවල මී පැනි ටිකක් කාපං, මීට වැඩිය කියන්න දෙයක් නෑ. මම ඉන්නේ මීරිගම මීටිමක.
khjinesh
Post #27
Apr 9, 2018
Forum:
ElaKiri Talk!
.::Happy Birthday Elakiri.com::.
Happy Birthday Dear Elakiri
khjinesh
Post #112
Apr 9, 2018
Forum:
ElaKiri Talk!
ටීනා මෙහෙම ඉන්නකොට
‘‘ඔරං ඔටං’’ කෙනෙක්ට මේකප් කරල ඇඳුමක් අන්දවල වගේ පෙන්නේ මට විතර ද?
khjinesh
Post #11
Apr 6, 2018
Forum:
New Artist or Actor
SEX question
රෝද පුටුවකුත් අරන් පලයං, ආපහු එනකොට කෙල්ලව දාගෙන එන්න.
khjinesh
Post #10
Apr 5, 2018
Forum:
ElaKiri Talk!
ඉවුම් පිහුම් වලදී පාවිච්චි කරන කෙටි ක්‍රම
Rep+
khjinesh
Post #29
Apr 4, 2018
Forum:
Cooking Talk
නැම්ම
Perfect Angle
khjinesh
Post #15
Apr 4, 2018
Forum:
ElaKiri Talk!
හිතුමතේ ජිවිතේ
රේප් සීන් නැතත් මචෝ පොර දීල තියන සුපිරි ගේම් ඇහුවහමත් ඇගේ මයිල් කෙළින් වෙනව. ඉතිං නියම ෆීලිං එක ගන්නනම් මර්ඩර් සීන් ටිකත් තාත්විකව පෙන්නන්න 18+ වෙන්නම වෙයි.
khjinesh
Post #18
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
හිතුමතේ ජිවිතේ
අනිවා 18+ වෙන්න ඕනි. නැත්නම් ෆිල්ම් එකේ නියම කොලිටිය ගන්න හම්බවෙන්නෙ නෑ.
khjinesh
Post #14
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
Wrong neda ?
ළමයට වැඩිය ලොකු වයලින් එකක් දුන්නම ඌ ඒක ඔහොම අල්ලගත්ත එකත් ලොකු දෙයක්.
khjinesh
Post #17
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
Rep_21++වෙලා
Congratulation Bro
khjinesh
Post #109
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
ලොකු_ප්‍රශ්නයක්
ත‍්‍රීවීල් එකක ද?
khjinesh
Post #10
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
පුළුවන් නම් මේ ත්රෙඩ් එකට රිප්ලයි කරපන්
ඔය පුතී ‘‘ගොපලූ යකා’’ තමා උඹට මාට්ටුවෙලා තියෙන්නෙ. දවස් 7ක් මස් මාංශවලින් වැලකිලා ඉඳල, 7 වෙනි දවසේ උදේ 07.07ට මරණෙට කැප වෙච්ච හරක් 7 දෙනෙක් නිදහස් කරගනිං. ඊට පස්සෙ උං 7 දෙනා එළ කිරෙන් නාවල, උඹේ කාර් එක වටේ 7 පාරක් දකුණු පැත්තට පැදකුණු කරවපං. අන්තිමට ම උං 7 දෙනාගේ ගොම අරගෙන, උඹේ කාර් එක පුරාම...
khjinesh
Post #67
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
රතිඤ්ඤා_අක්කා
රති කෙළියයි ගිණි කෙළියයි පටලවගෙන වගේ.
khjinesh
Post #15
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
පිට යන එක
කෝච්චි ස්ට‍්‍රයික් එකක් ළගයි වගේ.
khjinesh
Post #15
Apr 3, 2018
Forum:
ElaKiri Talk!
Maths
මිනිස්සු 10ක් දැම්මොත් කීයටවත් ඔය වැඩෙ කරගන්න හම්බවෙන්නෙ නෑ. මොකද දවසේ කුළියවත් නැත්නම් මිනිහෙක් වැඩකට එන්නෙ නෑ.
khjinesh
Post #11
Apr 2, 2018
Forum:
Education
Atamasthana????
පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස ස්වාමින් වහන්සේ
khjinesh
Post #6
Apr 2, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom