ඉස්සෙල්ලම ආපු එකාගේ ගෙදර ඇඩ‍්‍රස් එක හොයා ගනිං.
ඊට පස්සෙ සුදු වෑන් එකක් හයර් එකට ගනිං.
ඊළගට තමයි ගේම තියෙන්නෙ.
පළයං මාකට් එකට, ගිහිල්ල ගනිං,
හොඳ කිරි හට්ටියක්, පැනි බෝතලයක්, කට්ට කරවල කූරියෙක්, කෙහෙල් ඇවරියක්, විස්කෝතු පෙට්ටියක්, ලොකු බුලත් අතක්
අරගෙන ඇඩ‍්‍රස් එක හොයාගෙන ගිහිං බඩු ටික උගේ...