මොනවද බං, උඹ ගියපාරත් මග ඇරියා. :(
අපි බලං හිටිය මේ පාරවත් අඩුම ගානෙ ට්‍රීට්මන්ට් එකක් දෙයි කියල:yes::P දැන් ඉතිං පිරිසිදු පොල් රා ටිකක් වත් සෙට් කරපිය.:yes:;):P
බයිට් එකට කුකුල්ලු ඕනෙ වෙන එකක් නෑ උඹ ඉන්නවනෙ:P:P:rofl:
ඔච්චර ලෝභ වෙන්ට එපා යකෝ:angry::angry:
ඔන්න මම නම් ඉතිං කියන්න පුලුවන් හින්ද...