1. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol: ආ ඔය ආවේ... කල්පනවෙන් ගසපන් පුටේ... ගෙදරට යා ගන්න පුළුවන් මට්ටමෙන් ගහපන්.
  2. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කළවම් කොරගෙන කබ්බා සෙට් කර ගන්න එපා පුටේ ඈ....:P
  3. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol: මට හිතෙනවා එහෙම ලයින් එකක් වෙයි....:rofl: මුද්‍රණ මාමයි රංගුවයි තව බඩා මාමයි සෙට් වෙයි.. වයින් සෙට් එකත් එහෙන් මෙහෙන් වනා ගත්තොත් හොඳ ගනම්....
  4. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ela aniwa... Mora nam full busy... aye allanna wenne na... anik aya ekka thamai... nugegoda kothanada ban?
  5. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එන්න නම් ආසයි... ම්ම්ම් ම්ම් බලමු උපරිම ට්‍රයි එකක් දෙන්නම්... බිව්වේ නැතත් ඇවිල්ලා යන්න හරි එන්නම් කෙටි වෙලාවකට...:cool::yes:
  6. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    බෝතල් 3ක් වැඩිත් එක්ක.. දැනට ඉන්නේ මුද්‍රණ මාමයි රංගුවයි විතරයි.වයින් සෙට් එක බැස්සත් බෝතල් දෙකත් ඇති... :D චිවාස් ලීටරයයි රම් බෝතලෙයි හොඳ ගනන්...
  7. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ekek hitiya ban.. u bayata seen eka nawattala... ubala kawadda yanne? 16 neda?
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කවද්ද කොතනද බන් දැන් හරියටම සෙට් වෙන්නේ? 18 හාවී එකේද? රාත්‍රී 7 ට ද?
  9. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    දැන් එතකොට මෙතන බෝතල් දෙකයි චිවාස් එකයි වයින් බෝතල් දෙකයි... වයින් දෙක මෝරා / පේරා / කිඹුලා / මදු ගසන කොට අනික් බෝතල් 3 කවුද ගසන්නේ? අච්චු මාමාට නම් නතින්ග් නෙහ්...:P ශුවර් රංගුවා කබ්බා දාලා හොඳ පිස්සුවක් කෙලිනවා... :lol:
  10. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    1L 3200i machan hama thanama..... poddak mahansi unoth 2800 ta hoya ganna bari kamak na.
  11. C h o p p e

    -Which movie you watched last ?- Part 2

    ado download karanna movies tikak kiyapallako..... eye kbb 50 Active karala baanna deyak nathuwa wikaara wagayak baawa... :(
  12. C h o p p e

    |||෴⚾ Sri Lanka Tour of India 2016 ⚾෴||| [Feb 09 - 14|3 T20Is]

    ada 2nd T20 match eka bola.. Grrrrrrrrrrrrrrrrr:growl::growl::growl: mata weradilada kiyala man crickinfo gihillath baluwa mattta..!!!!:angry::angry::angry:
  13. C h o p p e

    ~~නිරෝෂා ව්රාජිනී~~

    what kind of belly button is that? yuukk..!!!
  14. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඇදෙම බොක???:shocked::shocked::shocked: :lol:
  15. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    Grants මටත් පට්ටම අවුල්...:baffled: බඩ දඟලනවා ගහපු වෙලේ ඉඳන්.. බොන්නත් අවුල්...එක පාරක් ඕකක් ගහද්දි ශොට් එක කටට ගත්තා මට මල අප්පිරියයි.. එහෙම්ම වමනෙට ආවා.. බට් ලැජ්ජාවට එහෙම්ම ගිල්ල බන් අප්පිරියාවේ.:lol:
  16. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වල් ඌරා නම් මරු..:love: ඒත් හොයා ගන්න අමාරුයි...
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol: අෆ්ෆට සිරි.. කබ්බා කෝච්චියක්නේ... සිරාට මෝරා මාමේ ඔය කබ්බා යන මොහොත මහ එපාම කරපු කුජීතම ජාරම මොහොතක්..:oo: මතක් වෙද්දිත් ෆීල් එක දැනෙනවා..:baffled: මට දෙපාරයි තවම කබ්බා ගිහින් තියෙන්නේ.... ඒ දෙකත් යන එක ගියා මෙලෝ සිහියක් නැති වෙන්නම... මම නම් කබ්බාට පරාණ බයයි...:eek: ගහලා හීනියට වැදීගෙන...

    No contents