කමක් නෑ බන්.. නන්ස්ටොප් ගහපන්.. ඒකෙත් මාරම කික් එකක් තියෙනවා..:cool: උදේට කට හෝදන්නෙත් අරක්කු වලින්.... :rofl:
අපිත් එක පාරක් කොල්ලෝ 5ස් දෙනෙක් එක්ක හික්කඩු බීච් ගියා දවස් 4ක්... හයිවේ එකේ දාපු වෙලේ ඉඳන් එනකන් බීපු එක තමයි කලේ.. ලොල්... :D නන්ස්ටොප් බොනවා.. බීච් එකේ නෑවා පාන්දර 3 වෙනකන්.. මම...