ඇත්ත තමයි.. ඕකට හේතු කිහිපයක් තියෙනවා...
1)මෙරට චිත්‍රපටි නිපදවීමේ නව තාක්ෂණය තියෙනවද කියන එක..
2)දක්ෂතාවෙනි පරිපූර්ණ නළු නිළියෝ ඉන්නවද කියන එක ගැටළුවක්.
ඉස්සර නම් ගාමිණි / විජය / ජෝ වගේ අයගේ රඟ පෑම් ඉතාමත් ඉහළ තත්වයක තිබුණා.
3)ටිත්‍රපටි පෙන්වන්න සිනමා ශාලා පහසුකම් දියුණුත් නෑ. ඒ නිසා...