1. C h o p p e

    Van modifications

    මල්ලිගේ එකද බන්? :)
  2. C h o p p e

    Dialog KBB 20/50 Tips & Tricks

    අනේ තනියෙන් කනවා නෙමේ බන්.. මම එහෙම නෑ..:no: ඕක දැම්මාම මේකේ ඉන්න උන් පී ඇම් ගහනවා අරක අයින් කරපන් කියලා..
  3. C h o p p e

    Dialog KBB 20/50 Tips & Tricks

    ලොල්.. මේවා දාලත් බෑ නොදත් බෑ... :baffled:
  4. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ම්ම්ම්... හැමදාමත් වගේ අයියගේ මානුෂීය හැඟීමට මම කවදත් ගරු කරනවා...! :) බොක්කෙන්ම එළ පොරක්..!
  5. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol: සිරාවට මම දැක්කේ එහෙම.. මං හිතුවා කාගේ හරි වැලක් වෙන්න ඇති කියලා...:baffled:
  6. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අපෙත් තාත්තගේ පැත්තේ ඔක්කොම රත්නපුරේ.. ඒකයි ඇහුවේ.. මහවෙලවත්ත / තිරිවානකැටිය / පරකඩුව ඔය සෙට් එකේ තමා ඉන්නේ ඔක්කොම. lokka Civil da?
  7. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආහ් යුනි කාර්ඩ් එකද? රත්නපුරේ කොයි?
  8. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    යකෝ මම දැක්කේ නිකන් වැලක් වගේ.. තකහනියක් Xossip දුවන්න ගියේ...:lol:
  9. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආහ් ලොක්කා මෝරා යුනි එකේද?IT or Civil eng? එතකොට ගම රත්නපුරේද? මිණිමුතු + මෝරාද?
  10. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    පොට් එක නම් සිරා.. කොහෙද බන් මේ? ගමේ මිනිස්සු කැති පොළු උස්සන් එයිද බන්? :baffled:
  11. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol: මිණිමුතු මෝරා එනවනේ.. ඉඳපන් උගෙත් එක්ක සෙට් වෙන්න...:) ඊයෙත් උඹලගේ ගේ ඉස්සරහින් ගියා..:rofl: බණ්ඩාරවත්ත හංදියේ නේද උඹ ඉන්නේ?
  12. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol: නෑ නෑ ඊයේ දවසම ගෙදර බන්... මොකෝ උනේ ඊයේ ගැසුවෙ නැද්ද?:D ගුඩ් මෝර්නින්ග් කුකුළොහ්..!!:rofl: අද ලෙඩ නිවාඩුද වැඩද?
  13. C h o p p e

    අරක්කු, බියර්

    මම බොනවා
  14. C h o p p e

    external hard [HELP]

    Toshiba nam ganna epa. seagate hari WD ekak hari ganna... Barclys eke nam thiyenawa. warnty ekka. 1T dekak ganna eka hebei waasi. moko ekak giyoth anika hari thiyenawa... but ithin parissam karanna puluwan nam 2TB ekak ma ganin
  15. C h o p p e

    Manusatha - Iraj

    hmmm
  16. C h o p p e

    අද අපි සමරන්නේ මොකද්ද ?

    :lol::lol::lol: sahathika atta:yes::oo:
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol: very ambaneta............. :(

    No contents