1. aladin89

    ඇක්ටිව් කාබන්

    Activated Carbon wala aplication godak tiyenawa. 1. Water Purification 2. Air Purification- Cabin filters in vehicle 3. Heavy metal extraction - ex:- Gold recovery 4. Energy/Fuel Storage 5. Chemical purification 6. Gas purification 7. Cosmetic....etc 8. Nuclear lankaweth company dekakin...
  2. aladin89

    Stop it. you wont be able to do it. but...

    buduammooo
  3. aladin89

    ඔබත් යතුරුපැදිකරුවෙක් නම් අනිවා බලන්න.... (අ&#

    වංගුවක් ගනිද්දී කොහොමත් bike එක පොඩ්ඩක් හරි ඇල කරන්න එපැයි. මේකෙදි කියන්නේ උබ වමට නම් වංගුව ගන්නේ වම් හැන්ඩ්ල්(වම් අත) එක පොඩ්ඩක් ඉස්සරහට push කරන්න කියලා. (push forward) දකුණට වංගුව ගන්නවානම් දකුණු හැන්ඩ්ල් එක(දකුණු අත) ඉස්සරහට push කරන්න කියල. Youtube search කරන්න counter steering කියල. ගොඩක්...
  4. aladin89

    ඔබත් යතුරුපැදිකරුවෙක් නම් අනිවා බලන්න.... (අ&#

    mawath ekaparak wanguwa hariyata nawaganna beruwa 99n berune. passe tamai denagatte me siddiya. meka sehenna watinawa. thanks bro share kalata. rep+
  5. aladin89

    ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

    1000cc Turbo Charged series එකක් එනවා ලංකාවට. Audi A1, A3, Q2 මේවා ගණන් අඩුයි. A1 ලක්ෂ 55ට අඩුවෙන් තියෙනවා. A3 එක 60-65 කට වගේ ගන්න පුළුවන් මන්හිතන්නේ.
  6. aladin89

    ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

    100% agreed. මේ යන විදියට කොහොමත් 2019 වෙද්දී 500 හිට් වෙයි.
  7. aladin89

    FB ඇඩියාව

    ammata thaaththata salakapu nethi eka gena den u pasuthewenawa hinda wennath puluwan ban. hebei itn den kale hema ekama fb use karanne thamange lokukama pennanna.. thaman mehemai kiyala samajeta kiyanna.
  8. aladin89

    ලාoකිකයෝ සල්ලිකාරයෝ වෙලා?

    එක්කෝ මේ උබ දාල තියෙන්නේ දැකපු හීනයක්... නැත්නම් මේ උබ කතා කරන්නේ වෙන රටක් ගැන ... නෙද්දකින් තාමත් මේ ආණ්ඩුවට කඩේ යන එවුන් ඉන්නවනේ :confused::confused::confused:
  9. aladin89

    hasini birthday party

    huta.. me ammai duwaida?
  10. aladin89

    Starting Computer Shop

    මචන්, උබට පුළුවන් උඩ කෑල්ල rent කරන්න වෙන subject වලට class කරන අයට. පොඩි group class කරන සර්ලා ඉන්නවා ඕනෑතරම්. පොඩි advertisement පාරක් දාපන්. උබ class කරන්නේ නැතිවෙලවට ඒකෙන් උබට අමතර ආදායමක් එයි. Anyway best of luck
  11. aladin89

    Construction company හොරු

    adooo maara seen eka. legal action ekak ganin machan. oya wage thawa keedenek amaruwe daala athida okun.
  12. aladin89

    අම්මො පියුමි

    Carry Phone Air
  13. aladin89

    26 kata wahanayak || HELp

    26kata Tiida ekaka ganna beri weida? Honda Fit Aria ekath tiyenawa. hebei cvt gear box awulak tiyena katawakuth tiyenawa
  14. aladin89

    REP Power 6 ක් වෙලා

    cogrtazz bro. Rep denn balu. "You must spread some Reputation around before giving it to Chootyputha2014 again."

    No contents