එල බන්
rayrox Well-known member Dec 20, 2010 845 307 63 Jul 18, 2018 #22 Oya wede hariyata kaloth hari. Schools tiyenawa nam prints and photocopy paththa hondata goda damma nam hari. E gaman stationaries tikakuth genath dapan wikunanna.
Oya wede hariyata kaloth hari. Schools tiyenawa nam prints and photocopy paththa hondata goda damma nam hari. E gaman stationaries tikakuth genath dapan wikunanna.
aladin89 Well-known member Dec 29, 2017 1,430 256 83 Jul 18, 2018 #23 මචන්, උබට පුළුවන් උඩ කෑල්ල rent කරන්න වෙන subject වලට class කරන අයට. පොඩි group class කරන සර්ලා ඉන්නවා ඕනෑතරම්. පොඩි advertisement පාරක් දාපන්. උබ class කරන්නේ නැතිවෙලවට ඒකෙන් උබට අමතර ආදායමක් එයි. Anyway best of luck
මචන්, උබට පුළුවන් උඩ කෑල්ල rent කරන්න වෙන subject වලට class කරන අයට. පොඩි group class කරන සර්ලා ඉන්නවා ඕනෑතරම්. පොඩි advertisement පාරක් දාපන්. උබ class කරන්නේ නැතිවෙලවට ඒකෙන් උබට අමතර ආදායමක් එයි. Anyway best of luck
csaranga46 Well-known member May 20, 2010 7,995 1,745 113 SL Jul 18, 2018 #24 naraka na ithin. kapawela karanna wenawa wade.
C chamara2020 Active member Nov 15, 2016 408 26 28 New Bangaladesh Jul 18, 2018 #25 Dan lankawe nagala yana business eka CCTV business eka neda?
Hasistranger Well-known member Oct 21, 2010 13,426 7,103 113 Western Province, SL my-journal-view.vercel.app Jul 18, 2018 #26 computer parts walata amatharawa , podi podi electronic itemsuth ebay eken genalla wikunahan , arduino parts ehema.
computer parts walata amatharawa , podi podi electronic itemsuth ebay eken genalla wikunahan , arduino parts ehema.