රෙදි ඇදගෙනද බන් තාම මුන් මේ ආණ්ඩුවට කඩේ යන්නේ.
අම්මප මුන් මේ රටට කරපු විනාසේ නොතේරෙන්න මුන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නෑ.
එදා වේල ගේම ගහන මිනිස්සු අනාතයිනේ බන්, පොඩි බිස්නස් කරන එවුන් ඔක්කොම ඉවරයි. දවසින් දවස රුපියල වැටෙනවා. ලොකු Company විතරයි යන්තම් හරි survive වෙලා ඉන්නේ. උන්ටත් මේ...