ඔබට මතකද, වසර ගණනකට පෙර ඔවුන් අපේ මිතුරන් වුන බව...
ඔවුන් අපේ පමණක් නොවේ, අපේ දූ දරුවන්ගෙත් මිතුරන් වුනා පසු කාලයේ..
ඔවුන් දගකාර, කටකාර, නිර්භීතයන් පිරිසක්..
ඔවුන්ට ගැහැනු පිරිමි බේදයක් තිබුනේ නැ..
ඒ ඔවුන් සැබැ ළමා කමින් පිරුණු දරුවෝ නිසා..
ඔවුන් අතරේ සිටිය එක් අයෙක් දරුවෙක් නොවුනත්, ඔහුට අපේ...