සොමවන්ශ අමරසින්හට පිස්සු බන්. මිනිහ කියන්නෙ මහින්ද එක්ක සන්දාන ගමෞ කියල. එක කරන්න පුලුවන් දෙයක්ද ??ජවිපෙන් මිනිහට මුකුත් කියෙන්නෙ නැත්තෙ එකයි. එයාගෙ මන්සික තත්වය තමයි නයකත්වය වෙන්ස් කිරිමට හෙතුවත්. එතින් අපි එහෙව් මිනිහට බනින්නෙ නැහැ. එක්මනට හොද උනොත් හොදයි.