Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
කූම්බියෝ එකේ ප්‍රියන්ත මහඋල්පතගම මාලිමා වේදිකාවේ 😒
අනිත් කථිකයෝ එක්ක ගැලපීමක් නෑ මූ නම් බොරුවට රඟනවා වගේ :baffled:
haunte
Thread
Aug 31, 2024
Replies: 11
Forum:
ElaKiri Talk!
රනිල් සල්ලි බෙදනව
5000kwath illanna epaye. 2000 madi wagene dawasaka mahansiyata
haunte
Post #7
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
Fake රැල්ලේ Fake සෙනග පෙන්නිල්ල
image distort wenne edit karala neme ban. camera lens eke focal length eka adu weddi(wide angle lens). wide angle lens pawichchi karanne loku area ekak photo ekata wadinna. standard lens eken meda tika witharayi ahuwenne.
haunte
Post #46
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
මහින්දගේ නම නොකිය ඡන්දේ ගන්න බෑ - ''එන්න කියන්නකෝ ගෑස් මුට්ටිය අරගෙන''
2023 මුල වගේ චන්දෙ තිබුනානම් සමහර විට ඔහොම වෙන්න තිබුනා.දැන් නම් ලයිට් දාද්දි රනිල් මතක් වෙයි කියල හිතන්න බෑ. ලංකාවේ මිනිස්සුන්ට මතක සති 2යි ලුනේ.
haunte
Post #6
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
මහින්දගේ නම නොකිය ඡන්දේ ගන්න බෑ - ''එන්න කියන්නකෝ ගෑස් මුට්ටිය අරගෙන''
ආහ් , අමතක වුනානේ. අනුර යාපයි, අසංක නවරත්නයි එකතුවෙලා ටවුන් එකේ කඩවල් ගානේ චන්දෙ දෙන්න කියාගෙන ගියාලු. කැන්වසින් යන්න කට්ටියවත් හොයාගන්න බැරිවෙලාද දන්නේ නෑ. තැන් දෙක තුනකින් බැනල එලවගත්තම වැඩේ මගින් නවත්තල ගියා කියල තමා ආරංචිය
haunte
Post #4
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
මහින්දගේ නම නොකිය ඡන්දේ ගන්න බෑ - ''එන්න කියන්නකෝ ගෑස් මුට්ටිය අරගෙන''
උගේ අන්තිම පොයින්ට් එක නම් ඇත්ත හැබැයි. අනුරට ඕනේ තරම් කැන්වසින් යනවා, සජිත්ටත් තැනින් තැන කැන්වසින් යනවා. රනිල්ට චන්දෙ දෙන්න කියල කොහෙවත් ගෙවල් ගානේ ගියා කියලා අරන්චියක්වත් නෑ
haunte
Post #2
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
Fake රැල්ලේ Fake සෙනග පෙන්නිල්ල
Ranil dinai kiyala hithan inna momson wage facebook eke inna ewun hitha niwaaganna kiyana katha ban. Wena kaatawath senaga ne, hemoma illanne ranilwa kiyala boruwata hitha hadaaganna daana post. :D
haunte
Post #43
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
ක්‍රි.ව 1505න් පසු ලක් ඉතිහාසයේ බිහිවන ශ්‍රේෂ්ටතම නායකයා
1505di hitapu anurata wada supiri naayakaya kawda?
haunte
Post #20
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
Ranilta Good News 💪
Ehema hora chanda daanna kisima widiyak ne ban. oya boru kathaa.
haunte
Post #16
Aug 31, 2024
Forum:
ElaKiri Talk!
තව එක පෝයයි🔥.
Manaapa list eke anthimatama hitapu eka neda me? :P
haunte
Post #8
Aug 31, 2024
Forum:
News and Updates
උබල කැමති මොන ආර්ථික ක්‍රමයටද?
Ranil kiwwane uge thiyenne Therawada arthika kramaya kiyala. ekayi oya.
haunte
Post #37
Aug 30, 2024
Forum:
ElaKiri Talk!
මාලිමාව වැඩ පෙන්වයි‼️ මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර
Owa kalin idanma kiyapuwa ban. Aluth deyak neme
haunte
Post #2
Aug 30, 2024
Forum:
News and Updates
කොහොමද රනිල් ගේ නැගිල්ල !
Awurudu 2k parana maasa wala data ehema wenas wenna be neda? giya maase values wenas wuna nam mokakhari saadaranai kiyanna thibuna
haunte
Post #23
Aug 30, 2024
Forum:
ElaKiri Talk!
ජෙප්පො දිනන සීන් එකක් තියෙන්නෙ.
Polonnaruwa
haunte
Post #31
Aug 30, 2024
Forum:
ElaKiri Talk!
Ranil ape no tika aran
"ජාත්‍යන්තර", "මානව හිමිකම්" වගේ නම් දාගෙන තමා රනිල්ගේ ගෝලයෝ සංවිධාන අටවා ගන්නේ. හරියට ඉස්සර මහින්දලා "සිංහල", "හෙළ", "බොදු" වගේ වචන දාල කඩේ යන්න සංගම් අටවා ගත්ත වගේ.
haunte
Post #17
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
Ranil ape no tika aran
Hari nam me weddi canvassing ewilla paththare deela thiyenna one :shocked: Ubalage peththe NPP ewun hariyata weda karanne ne wage. :angry:
haunte
Post #10
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
දෙවෙනි පාරටත් වරද්ද ගත්තොත්
Kohe inna ekek genada uba kiyanne?
haunte
Post #9
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
🔴 2024 ජනාධිපතිවරණය මාලිමාව පරදිනවා කියන උන් වරෙල්ලා
18 + 18 + 9 = 45. Uba maalimawata Kotiyak kiyalada ganan heduwe
haunte
Post #72
Aug 29, 2024
Forum:
ElaKiri Talk!
🔴 2024 ජනාධිපතිවරණය මාලිමාව පරදිනවා කියන උන් වරෙල්ලා
ලංකාවේ මිනිස්සු දෙවැනි මනාපය ගහන්නේ නෑ. ඕක ගැන්නොත් උපරිම 0.5% වෙනසක් එයි.
haunte
Post #50
Aug 28, 2024
Forum:
ElaKiri Talk!
උපයන විට බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා" - ජනාධිපති
ඔය වගේ උපක්‍රම හරියන්නේ දුප්පත් ගමේ මිනිස්සුන්ට. PAYE ගෙවන එවුන් ඔහොම චන්දෙ කිට්ටුව දෙන පොරොන්දු වලින් අල්ල ගන්න බෑ . මොන බූරුවොද දන්නේ නෑ රනිල්ට උපදෙස් දුන්නේ. මෙච්චර කල් පැරදුන එක පුදුමයක් නෙමේ ඉතින්.
haunte
Post #47
Aug 28, 2024
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom