1. haunte

    ජන්දෙට තව සති 3ක් වත් නෑ

    anith ewun ekata ekaga ne kiyanne TNA support eka dekata bedenawa kiyana eka. Chandath dekata bedenawa ranil sajith athare.
  2. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    Ratema 50% nethiwunath minimum 45%enawa anurata. Mata nam hithennema 50% paniyi kiyala.
  3. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    එහෙම නම් හොදයි ඉතින්. මට නම් සජිත් අනුර සම සමව බෙදුනත් ඇති රත්නපුර දිස්ත්‍රික්කයෙන්. :love2:
  4. haunte

    උද්ධමනය තනි ඉලක්කමේ, ප්‍රාථමික ගිණුම් ශේෂය ධන (+), ගෙවුම් ශේෂය ධන (+) ආර්ථික වර්ධන වේගය ධන (+) රට ඉදිරියට යමින් පවතී. පුළුවන් ශ්‍රී ලංකා

    3ට කැකිරාව, 4ට හලාවත,5ට දොම්පෙ අපේ බදු මුදල් වලින් හෙලිකොප්ටෙර් චන්ද වැඩ වලට යන හින්දා හොදයි ඉතින්. නැත්නම් ඊලග දවස් 20 ඉවර වෙන්න කලින් සනිල් හාමු වල කජ්ජ ගහයි ඔහොම කලොත්.
  5. haunte

    අලුත්ම තත්වේ - අනුරට ලොකු රැල්ලක් යනවා දැන්නම්. 50%+ ?

    ඊට පොඩ්ඩක් අඩු රැල්ලක් තියෙනවා අනුරට. ඒවුනාට රාජපක්ෂ විරෝධීන්ට අලුත් විකල්පයක් තියෙනවා, අනිත් එක උතුරු/නැගෙනහිරත්/මුස්ලිම් චන්දත් ගොටබයට වඩා තියෙනවා.
  6. haunte

    කුරුණෑගල චන්ද ප්‍රතිපල 🛑

    SJB, UNP dekama dakune ewane
  7. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    බුවා ගම්වල ඇවිදලා බිම් මට්ටමේ ඉන්න මනුස්සයෙක් owagen ithin hariyatama rella kiyanna amarui ithin. rupiyal 5000k denawa kiwwanam genna ganna bari kamakuth nene bara thogayak. ------ Post added on 1725160785
  8. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    හැම එකටම නෑ ඉතින්. ගාල්ල - නලින් හේවගේ මාතර - හඳුන් හම්බන්තොට - නිහාල් ගලප්පත්ති කළුතර - නලින්ද ජයතිස්ස ගම්පහ - විජිත කුරුණෑගල - නාමල් කරුණාරත්න මහනුවර - ලාල් කාන්ත අනුරාධපුර - වසන්ත සමරසිංහ
  9. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    හේතුවක් නම් හරියට දන්නේ නෑ. ප්‍රසිද්ධ JVP චරිතයක් දිස්ත්‍රික්කයේ නැති වීම එක සාධකයක් වෙන්න පුළුවන්.
  10. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    උබ හිතන්නේ ඔය පොලේ ඉන්න මිනිස්සු කීදෙනෙක් ප්‍රතිපත්ති ප්‍රකාශනය කියෙව්වා කියලද? :P
  11. haunte

    මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

    ලපයට රත්නපුර, නුවර එලිය , බදුල්ල වගේ දිස්ත්‍රික්ක වල කොහොමත් අඩුයි බන්. ඕක අලුත් දෙයක් නෙමේ.
  12. haunte

    කුරුණෑගල චන්ද ප්‍රතිපල 🛑

    කුරුණෑගල දිස්තික්කයේ ප්‍රසිද්ධ මන්ත්‍රීලා රනිල්ගේ පැත්තේ නෑ. අනුර යාපා, අසංක නවරත්න, ශාන්ත බණ්ඩාර වගේ අය කව්රුත් මිනිස්සු ගණන් ගන්න මන්ත්‍රීලා නෙමේ. ගොඩක් වෙලාවට ඊළඟ චන්දෙන් ගෙදර යන අය. ජොන්ස්ටන් ප්‍රනාන්දු වත් හිටිය නම් මොකක්හරි කරන්න තිබුනා, කට්ටිය බැන්නට උට බිම් මට්ටමේ පිළිගැනීමක් තියෙනවා...
  13. haunte

    සජිත් ව යාපනය ජනතාව ප්‍රතික්ෂේප කරයි. 😂🤦

    අෆ්ෆා... පව් බුවා. අන්රයියට 5 වෙනිදා ඔයිට වඩා සෙනග ඉඳීද කියලා බලමු. නැති වුනොත් නම් අන්රයියටත් වස ලැජ්ජාව
  14. haunte

    තනි පක්ශයක් විදිහට එකතු වෙන්න පුලුවන්ද?

    Chanden passe nam kohomath be ekathu wenna. Ita kalin one nam unta kiyanna puluwan mata denne nethiwa meyaata denna kiyala. Ewunaata ballot paper eke okkoma nam hitinawa. 1994di jvp ehema karaa... Apita nethiwa Chandrikata chande denna kiwwa.
  15. haunte

    කූම්බියෝ එකේ ප්‍රියන්ත මහඋල්පතගම මාලිමා වේදිකාවේ 😒

    Oka boru sameekshanayak kiyala compare karala daala thibuna post ekak. Masen maaseta chart eka sampurnayenma wenas wenawa 2022 maasa wala data idanma.
  16. haunte

    "Intelligence" Report?

    ඕක වැරදි වාර්තාවක් වෙන්න ඕනේ බන්.පරණ දත්ත වෙන්න ඇති.:no: NPP එකට 70% වගේ එන්න ඕනේ කෝටියක් චන්ද එද්දී :yes:. මෙතන ඒවගේ ප්‍රතිශත යක් නෑනේ laa paatata kola paatak neda? Sajith wenna beida? ------ Post added on 1725115804 tax. security budget ------ Post added on 1725115947

    No contents