21. සබීනා පාර්ක් (Sabina Park)
බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි, ජමෙකාවේ කිංස්ටන් හි පිහිටි මේ පිටිය 1930 දී ආරම්බ කරන ලද්දක්.
මෙහි අන්ත වන්නේ බ්ලු මවුන්ටන් අන්තය හා හෙඩ්ලි අන්තයි. මෙහි ප්‍රථම ටෙස්ට් තරඟය 1930 අප්‍රේල් 3 වන දින බටහිර ඉන්දීය කොදෙව් පිල හා එංගලන්තය අතර පැවතුන. ප්‍රේක්ෂකයන් 20,000...