14. බ්‍රිස්බන් ප්‍රදර්ශන ක්‍රීඩාංගනය
ඕස්ට්‍රේලියාවේ, කුවින්ස්ලන්තයේ, බ්‍රිස්බන් නුවර පිහිටි මේ පිටිය 1886 තරඟ වලට ආරම්බ කරනු ලැබුවා.
අන්තර්ජාතික ටෙස්ට් තරග පැවැත්වුනේ 1928 ත් 1931 ත් අතර තරඟ 2 ක් පමණයි. මෙහි අන්ත වන්නේ හොස්පිටල් අන්තය හා හිල් අන්තයි. මෙහි ප්‍රේක්ෂකයන් 25,500 කට ඉඩ කඩ ඇති...