1. Pan-X

    රාජිත, චම්පික වගේ දෙපැත්ත කන එවුං තාම නිදැල්ලේ

    පිස්සුද උඹට ඒ මිනිස්සු මොනා කරාටද යකෝ
  2. Pan-X

    master plan

    හ්හ් හ්හ් හා.... ඔය එන්නේ එලිපිටම :lol: ලප කුමාර ජනාධිපති කරන්ඩ තමයි මාස ගානක ඉදන් ගේමක් දුන්නේ නේත?
  3. Pan-X

    රාජිත ගේ ගෙදර තාම left une Nadda?

    මාරයිනේ 🤭
  4. Pan-X

    nuwara inne ponslada?

    225ම ඉවර කරනවනං තාම පහල ඒවත් ඉවර නෑ නේද? පාටලී සිරිසේන අනුර විජිත රිශාඩ් රාජිත දයාසිරි ගම්මන්පිල වාසු එහෙම නැද්ද?
  5. Pan-X

    හෙට ඉදන් තියෙන වැඩ ටික මෙන්න…

    බලමුකො කරන හැටි
  6. Pan-X

    අමතක වුනා නෙමෙයි මුන් තමයි කරේ

    උන්ගෙ නඩු ටික හොයාගන්න බැරිඋනාද
  7. Pan-X

    අමතක වුනා නෙමෙයි මුන් තමයි කරේ

    පිස්සුද එයාල ඉදිරි රජයෙ ඇමතිල
  8. Pan-X

    මෙන්න නියම බඩු

    ඕවා පුතා ඔය ඉන්න උන්ගෙ හිතේ ගලේ කෙටුවා වගේ තියෙනව හොදද අරගල එහම ඉවර වෙලා පාරෙ යන්නෙ බලාගෙන අනුර කුමාර නෑ එතකොට
  9. Pan-X

    සැළසුම පටං ගත්ත තැන

    සැලසුම පටන් ගත්තෙ GotaFail එකෙන්
  10. Pan-X

    භීෂණ දෙකම එකයි

    පිස්සු උඹට එයාල හෙන ප්‍රජාත්‍රන්තවාදී
  11. Pan-X

    රාජිත ගේ ගෙදර තාම left une Nadda?

    නෑ නේත. රාජිත සිරිසේන පාටලී අමරවීර දයාසිරි වගේ අය හොද මිනිස්සු මං හිතන්නෙ ඇයි අනුර
  12. Pan-X

    කෙහෙළිය-මහින්දානන්දගේ නිවෙස් ගිනි තබයි | Finally done

    සිරිසේනට අවුලක් නෑ නේද මුලු පොලොන්නරුවම පොරව රකිනවනෙ
  13. Pan-X

    මයිනා පනින්නද හදන්නේ

    ඇවිත් මයින දාන් ගියාද
  14. Pan-X

    ගාල්ලේ ඇන්ටි ආවා ඔන්න Face to Face

    තරුණ උන් ටික සේරම ඇවිස්සුවනෙ බං. භීෂණ කාලේ වගේම තමයි. උන් පලාතක නෑ. හැබැයි වැඩේ යනව
  15. Pan-X

    කවුද අගමැති වෙන්නෝන

    පාටලී හොදයි නේත
  16. Pan-X

    ගාල්ලේ ඇන්ටි ආවා ඔන්න Face to Face

    ජෙප්පො ඒව හොදට දන්නව
  17. Pan-X

    අද කුඩු කරපු ගෙවල්..

    එලම ඩොලර් එනෝ
  18. Pan-X

    ගුටි කන එක නම් අමාරුයි තමා

    සිංහලු නැගිටලා තමා බං නෙලුවෙ. ඔය කැ ගහ ගහ හිටියෙ සුද්දගෙ ජාන
  19. Pan-X

    අරගලය තවත් strong වෙනවා

    මුන්ට තව වැරදුන තැනක් තමයි මුළු ලංකාවම මුන් එක්ක ඉන්නව කියල හිතපු එක.

    No contents