1. Pan-X

    ඉවරයි

    Infared cooker තමයි. පවර් කට් වෙන වෙලාවට කලින් උයාගන්න මාලුපිනි විතරක්. බත් උයන්න Rice cooker එකෙන්. අවුලක් නෑ බිල සේප්
  2. Pan-X

    මහින්ද සුළග On Fire!

    කුණ්ඩාරම්, කැම්පස් ස්පා, බුරියානි, සංගීත ආතල්, ගංජා, වීදි නාට්ටි කියලත් දාපන්
  3. Pan-X

    තිරිසනාගෙ පවුල

    අමු සක්කිලි බල්ලෙක් තමයි. හැබැයි ලමයි ගෑණි පලි නෑ. ඒක හින්ද ඒව දාන්න එපා ඕකට ගේමක් සෙට් වෙනවාමයි. ප්‍රසන්න කියන්නෙ ඌ දන්න මිනිහ නෙමෙයි
  4. Pan-X

    අගමති ගෙදර ගියාම

    නෑ ගොඩක් අය අනුයුක්ත කරල ඉන්නෙ. හිටපු සේවා ස්ථානයටම යැවෙනව නැතිනං ට්‍රාන්සර් හම්බෙනව
  5. Pan-X

    Breaking News!

    එස්එෆ් කරයි පකක් විස්රාම යැව්වනං
  6. Pan-X

    ඥානා අක්කා අරගලයට වතුර මතුරලා බෙදලා?

    ඒකට වෙන්න ඇති කාලි වන්දනාවක් තිබ්බෙ :lol:
  7. Pan-X

    8000ta ganna deyak kiyapan pons

    පඩි දාලද එල එල රස කෑමක් කාපන්
  8. Pan-X

    🔴 රටට ඩොලර් ගේන අනුරගේ සැලැස්ම මෙන්න 🔴

    යකෝ රටක ජනාධිපති වෙන්ඩ ඉන්න මිනිහෙක්ට අපහාස කරන්න එපා අපි කොහොමද ජාත්තන්තරේට මූණ දෙන්නේ? පුංචම්ම.. සොරි ආර්යාව ගැන මොනාද මිනිස්සු හිතන්නෙ එයා ඇවිල්ල කරන එක බලන්න එක පාරක් හරි දීල බලපන්කෝ උද්ගෝසන රැලි හර්තාල් වැඩවර්ජන සේරම නැති වෙලා රට සුරපුරයක් කරල අපේ සහෝදරයා යන්නේ
  9. Pan-X

    දේවාල ආතල්

    මේ ලගදි ගෝල්පේස් කියන පැත්තෙ මාතර කට්ටඩි ගෙනැල්ල යාතිකාවක් කරා කියපන්කෝ කවුදෝ එලවන්න බැරිමතැන උන්ව එලවලා අද කාලි මෑණියන්ට කන්නලව්වක් කරා උන් ඒ උනාට මිත්‍යාද්‍රෘෂ්ඨික නෙමෙයිලු බං
  10. Pan-X

    මහින්දානන්ද ගුටි නොකා බේරෙයි....

    සිඟිති හිඟන මානසිකත්වය
  11. Pan-X

    නීතීඥ සංගමය සමග සාකච්ඡාව ඉතාමත්ම සාර්ථකයි – මෛත්‍රී

    විමලයයි ගම්මන්පිලයයි පස්සට විසි වෙලා නේද :lol:
  12. Pan-X

    මහින්ද වීරයා

    හොරා හොරා කියද්දිත් ඔය තියරිම මතක තියාගනින්
  13. Pan-X

    මේ දොස්තර තිරිසනෙක්

    කොකාට වාරයක් ආව වගේම තිත්තයටත් වාරයක් එනවා
  14. Pan-X

    නවීන ජල ප්‍රහාරක රථය ගැන තොරතුරු එළියට

    බොරු යකෝ ඕවා ඕක ගෙනාවෙ අරගලය කරන ජනතාවට කෙලින්න අර අනුර අයියා කිව්වේ
  15. Pan-X

    මුං ඒ පාර කියනවා විශ්වාසභංගයට පක්ෂයිලු..

    හොදියිනෙ ඉතින්. විස්වාස බංගෙ දිනල ගෙදර යන්ඩ උනාම රාජපක්සලට රෙදි නෑ. නිකන් අස් උනාම අවුල්නෙ
  16. Pan-X

    සමාජය වෙනස්කරන චරිතයක්ද

    කලු පූසෙක් එක මයිලක් නැති. සුවර් 100%
  17. Pan-X

    ☢️ රට බාරගන්න අපි සූදානම් – සජිත් ☢️

    සුපිරි සුපිරි :cool: අහන්නත් සතුටුයි සාාාාාාාාජත් සාාාාාාාාාාජිත්

    No contents