ඔය කරන තියරිය ලංකාවට හරියන්නෑ බං
මොකද ජවිපෙ කියන්නෙ තවමත් රටේ බහුතරයකට පෙන්නන්නම බැරි පක්සයක්. ඒකට උන් කතා කරන විදිහ ඉදන් බලපානව. (පොඩි සාමාජිකයගෙ ඉදන්)
උන් කොච්චර උගත් උනත් මොන ඩිග්රිය තිබ්බත් මිනිස්සු කැමති නෑ උන්ගෙ තියෙන කුහක බලු ගතියට
දෙකම එපා වෙලා කාටවත් කරන්න බෑ කියන තැනට ආවොත් මේ රටේ...