ආදරයේ_පියගැටපෙළ
:love: ආදරයේ පියගැටපෙළ :love:
ආදරය කරනකොට අපි හැමෝම බොළදයි කියලා වෙලාවකට හිතෙන්න පුළුවන්.
අනෙක් කෙනාගේ කටහඩ අහන්නේ නැතුව
රුව දකින්නේ නැතුව දවසක් ගත කරන එකත් හරි අමාරු දෙයක්.
ආතල් එකට කරන අය නෙමෙයි සිරා කරන අය.
ගොඩක් දෙනා තෙරුම් ගන්නෙ නැති දෙයක් තමා ආදරය කියන්නේ...