අපි විවේච්නයන්ය කරමු..වැරදි කියමු..නමුත් අපහාස නොකරමු..
අපි යමකට අකමැති වෙන්න පිලිවන්..අපේ අදහස් තවත් කෙනෙක්ගේ අදහස් එක්ක නොගැලපෙනවා වෙන්න පිලිවන්..ඒත් අපි ඒ හැම දේම බුද්දියෙන් දකින්න ඕනා..ඉවසන්න පුරුදුවෙන්න ඕනා..කාටවත් අපහාස කලා කියල අපිට ලැබෙන දෙයක් නෑ කියල තේරුම් ගන්න ඕනා..
16+ වැඩසටහන...