1. load king

    Dialog DC HSPA+ Speed

    ඔන්න ඕක තමා අව්ල :angry: මෙච්චර කාලයක් පවිච්චි කරා කිසි අව්ලක් නැතුව :yes: දැන් ඒකටත් හරි වගේ :dull:
  2. load king

    Dialog DC HSPA+ Speed

    උබව දැක්ක කල් :rofl: Huwawei e392 :yes:
  3. load king

    Dialog DC HSPA+ Speed

    මම නුගේගොඩ හරියටම කිව්වොත් දෙල්කද පොල කිට්‍ටුව :rolleyes: මේ පැත්තට නම් HSPA + තියනවා :yes: දන්න විදියට නම් හැම පැත්තටම වගේ දීල තියෙන්නේ :confused: වෙනදා නම් පට්ට Speed :cool: දැන් නෑ :sorry:
  4. load king

    Dialog DC HSPA+ Speed

    යකෝ Speed limit කරනවා නම් මොන මගුලකටද නමට DC HSPA+ දෙන්නේ මුන්ට පිස්සුද??
  5. load king

    Dialog DC HSPA+ Speed

    දැන් Dialog DC HSPA+ Speed හෙන Slow වෙලානේ වෙනදා නම් 2.5MB/s~3.0MB/s වගේ Speed එක ආවා ඒකට දැන් දැන් එන්නේ 1.0MB/s වගේ Speed මේ දවස් ටිකේම එහෙමමයි වෙනද KBB පැය දෙකේ එකෙන් 12GB ~ 15GB වගේ බාන්න පුලුවන් ඒත් දැන් 5GB වගේ ඔයාලටත් මෙහෙමද???
  6. load king

    2013 Jan 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න බලපන් අපි ඉල්ලුවොත් ඉල්ලන එව්වා කම්මලි නැතුව අහන්න පුලුවන් දන් කට්ටියට හරිය හැබැයි මචන් ඔරිජිනල් එක දැම්ම නම් මරු :love::love:
  7. load king

    2013 Jan 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    මූණ දැක්කාම පේනව මල් දැන් සැරට ගහනවා කියලා :baffled: අඩෝ උබේ අවතාරේ මාරු කරපන් :rolleyes: දැන් පොලිස් කාරයෝ මල් ගහන්නේ නෑ :rofl: පව්ඩර් ගහන්නේ ලොල් :P:frown::dull::rofl:
  8. load king

    2013 Jan 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    මල් මල් මල් මල් .................................. :dull::dull::baffled::rolleyes:
  9. load king

    2013 Jan 09 - ElaKiri Radio ! - Request Show with it's my style

    ඔන්න අපිත් සෙට් උනා :yes::cool: Hardwell ගේ දෙන්නකෝ - Spaceman :rofl: :love:
  10. load king

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    පට්ට ආතල් එකක් ගත්තා :yes: මම නුගේගොඩ නිසා 8 වගේ වෙනකොට ගෙදර :sorry: මට මාර දුකයි උදේන් එන්න උනේ නැති එකට :dull: :( කට්ටියව සෙට් උනේ මුල්ම පාර :D මීට කලින් එලකිරි එකේ ට්‍රිප් යනකොට නම් කට්ටිය සෙට් වෙල තිබුනට සෙල්ලම් කරන්න සෙට් උනේ පලවෙනි පාර :yes: ඊයේ දවල් තම මතක් උනේ මැච් එක ඊයේ නේද කියල...
  11. load king

    ඉතාමත් සාර්ථක වූ එළකිරි ක්‍රිකට් තරගාවල

    පට්ට ආතල් එකක් ගත්තා :yes: මම නුගේගොඩ නිසා 8 වගේ වෙනකොට ගෙදර :sorry: මට මාර දුකයි උදේන් එන්න උනේ නැති එකට :dull: :( කට්ටියව සෙට් උනේ මුල්ම පාර :D මීට කලින් එලකිරි එකේ ට්‍රිප් යනකොට නම් කට්ටිය සෙට් වෙල තිබුනට සෙල්ලම් කරන්න සෙට් උනේ පලවෙනි පාර :yes: ඊයේ දවල් තම මතක් උනේ මැච් එක ඊයේ නේද කියල...
  12. load king

    SMS eka awada mage

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
  13. load king

    Happy New Year 2014!

    :love: සුභම සුභ නව වසරක් වේවා!!!!:love:
  14. load king

    SLT BB VOLUME Enhancement (35GB)web family

    :P Ubalata kohenda mewa :D ahanna epa connection eka mokadda kiyala :rolleyes: oka qwoth meka pawichchi larana unta nathi wenawa :dull:
  15. load king

    Tum Hi Ho - Aashiqui 2 -(Instrumental ) ♫♥Heart Touching♥

    X4WNTORtpHI :love::love::love::love: අහලා බලපල්ලා මුලින් පටන් ගන්නකොට කොහොමද කියලා මගේ නම් ඇගේ මයිල් කෙලින් උනා පට්ට ලස්සනයි කට්ටියම අහන්න :love::love::love::love:
  16. load king

    photo print help

    Kalubowila Seya Colors ekata palayan Mama ganneth ethanin gaanath adui quality ekath kiyala wadak na ubata e welawema ganna puluwan 30mins wage inna wewi
  17. load king

    King Thissa

    මේවට සැලෙන්නේ නෑ යකෝ කොන්දක් තියනවා නම් නමත් එක්ක දාපිය දානකොට යකෝ දාන්න ඕන දේ දැම්මා ඉස්සර තම රෙප් පස්සේ ගියේ දැන් නෑ ඕවා ගත්තා කියල අපට මොකුත් හම්බ වෙනවද

    No contents