:lol::lol: ඔය ප්රශ්නේ රත්තරං ගෙන් අහපංකෝ :P ඌ නියම උත්තරයක් දෙයි.
කෙටියෙන්ම කියනව නම්
ගානට වටින්නේ නැති,
වාහනේ තරමට එන්ජිම නැති, ඒ නිසාම පිකප් නැති,
කාර් එකක චැසියකට සෙමි එස්යූවි පෙනුම තියන බොඩියක් තියපු,
සීනිබෝල වගේ ලස්සන භාන්ඩයක්.
මේ ගැන ඇති තරම් විස්තර කතා කරලා තියනවා. ටිකක් හොයලා බලපං...