1. DJLAK

    කෝ මේ මොසිල්ලා?? මොකද වුනේ ඒකට??

    උබ සිරාවටම මොසිලයාව හොයනවනම් ජීනියස් ලග සමහරවිට උගේ ෆෝන් නම්බර් එක ඇති(අපි ට්‍රිප් එක ගිය දවසේ මොසිලා ජීනියස්ගේ ෆෝන් එකට කෝල් කලා චුට්ටක් අහලා බලපන්)සමහරවිට දැන් නැතුවත් ඇති:dull::dull:නැත්තන් මෝඩ ආතල් නොදී හිටපන්:angry::angry:
  2. DJLAK

    DJ Naminam Fan Page

    ඔව් ඔව් ඇයි උබටත් සින්දුවක් ලියලා ඕනෙද:P:baffled::baffled:
  3. DJLAK

    DJ Naminam Fan Page

    පව් බොල එහෙම කියන්න එෆා:no::no: ඒ අක්කා එහෙම හරි Remix කරනවා අෆි නමට DJලා:baffled::baffled::baffled:
  4. DJLAK

    DJ Naminam Fan Page

    සොලි සොලි.................... ඔයාගෙම සින්දු ගති. මට අර පල්ලෙහට එක ඇල්ලුවෙ නැහැ:sorry::sorry::sorry::sorry::baffled::baffled:
  5. DJLAK

    DJ Naminam Fan Page

    යකෙක් නෙවෙයි යකින්නියක්................................................සින්දු කන DJ කෙනෙක්( ඉදලා හිටලා එයාගෙම ලස්සන නිර්මාන කරනවා:yes::yes: ඊටවඩා අනුන්ගේ සින්දු කනවා:baffled::baffled::rofl::P) And D J B U M P
  6. DJLAK

    Bbackground_එකට_video

    මේකේ තියනවා කරන්න ඕන දේ හැබැයි Win 7 වල wallpaper එක යනවා:rolleyes::rolleyes:
  7. DJLAK

    Bbackground_එකට_video

    මචෝ ඕක Windows 7 වල වැඩකරන්නේ නැහැ Windows Xp වල විතරයි:dull::dull:
  8. DJLAK

    Ane Koooooo......

    එහෙනම් ඔන්න අෆිත් මෙහෙන් cut වෙලා කොහේට හරි paste වෙනවා:):)
  9. DJLAK

    Ane Koooooo......

    ඉතින් බන් මොනා දැම්මත් එක්කෝ රීපොස්ට් නැත්තම් කමෙන්ට්ස් නැහැ:dull:
  10. DJLAK

    Ane Koooooo......

    අද නම් හොද ත්‍රේඩ් ටිකක් අප් වෙලා තියනවා(ඔක්කම නෙවෙයි) වෙනදටනම් හැබැයි පනදාගෙන හොයන්න ඕනේ:baffled::baffled:
  11. DJLAK

    Ane Koooooo......

    Hmmm අෆි වැඩකට ඇති ත්‍රේඩ් එකක් දැම්මොත් කමෙන්ට්ස් නැහැ:dull::dull:එකයි මම දැන් ත්‍රේඩ් දාන්නේ නැත්තේ:dull::dull:
  12. DJLAK

    Ane Koooooo......

    මම එලකිරි චා කියලා නෙමෙයි අදහස් කලේ මට Fb එකට වඩා එලකිරි හොදයි එත් දැන් දැනුම බෙදාගන්න ත්‍රේඩ් අඩුයි
  13. DJLAK

    Ane Koooooo......

    වැඩේ කියන්නේ දාන්න දේයක් නැහැනේ බන් මොකක් දැම්මත් රීපොස්ට් :baffled::baffled::P:rofl:
  14. DJLAK

    Ane Koooooo......

    තියනවා ලගදි කෑම ත්‍රේඩ් එහෙම තිබ්බ අදත් අප් වෙලා තිබ්බා හැබැයි දවස පුරාම ලොග් වෙලා බලන්න තරන් ත්‍රේඩ් නැහැ මගේ මොඩම් එකත් ස්ලො එපා වෙනවා බලන්න ගියාම :(:(:dull:
  15. DJLAK

    Ane Koooooo......

    Hmmmmmmmmmm නෙට් ගත්තේ ජනවාරිවල:)
  16. DJLAK

    Ane Koooooo......

    ඒ ඉතින් උබලටනේ උබලා කවද්ද වැඩකට ඇති ත්‍රේඩ් බැලුවේ:angry::rolleyes:
  17. DJLAK

    Ane Koooooo......

    අෆි පොඩි නැහැ හරිය:no::no:
  18. DJLAK

    Ane Koooooo......

    :yes::yes::rolleyes::rolleyes::rofl::P:baffled::baffled::baffled:
  19. DJLAK

    Ane Koooooo......

    :eek::eek:ඇයි අෆිට උත්තර දෙන්න තහනම්ද:rolleyes::rolleyes:??අනේ මන්දා මටනම් ඉස්සරවගේ නෙට් ආවගමන් එලකිරි ලොග්වෙන්න හිතෙන්නේ නැහැ එලකිරි දැන් කම්මැලී වගේ එලකිරි ලොග් උන ගමන් එක්කෝ18+ නැත්තම් මෝඩ ආතල් හොද ත්‍රේඩ් වැටෙන්නේ කලාතුරකින් මමත් තවටික කලෙකින් එලකිරි එකෙන් කැපිල යයි:dull::(:(
  20. DJLAK

    Ane Koooooo......

    ඔයගොල්ලෝ ඉස්සර අක්කලා දැන් ආච්චිලා අෆි ඔගොල්ලන්ට බය නැහැ හරිය:frown::frown:.අෆිත් තව වැඩිකාලයක් එලකිරි ඉන්න එකක් නැහැ:no::dull::dull:

    No contents