1. DJLAK

    alto

    :eek::lol::lol::lol::lol::lol:
  2. DJLAK

    මගේ කතාව...

    මෙයා නිකන් *maheshi* වගේ නේ:baffled::baffled::rolleyes:
  3. DJLAK

    තනිවුනා පමනි

    ඒක උබ ගත්ත වැදගත් තීරනයක් මචො.:yes::yes: හැබැයි ඉතින් ඔහොම කිව්ව ගොඩක් අය ආයේ ලව් කරනවා මම දැකලා තියනවා:rolleyes::rolleyes:
  4. DJLAK

    තනිවුනා පමනි

    එකත් නරක නැහැ හැබැයි පුතො මේකත් මතක තියාගනින් තනිකඩ ජීවිතය රොක්ස් මම ඒක කිව්වේ උබ ආයෙත් ලව්කරයි කියලා හිතලා ලව් = බූට්(ඕක ලෝකේ පටන්ගත්ත දා ඉදලම එනවා:shocked::shocked:)
  5. DJLAK

    තනිවුනා පමනි

    GTටත් අත්දැකීම් තියනවා වගේ:baffled::P:rofl::rofl:
  6. DJLAK

    තනිවුනා පමනි

    මචො හොදම වැඩේ උබ ඕක කෙල්ලගේ අම්මටයි තාත්තටයි කියන එක. ඒකෙන් උබට උබේ ආදරේ නැති වෙන්නත් පුලුවන් එත් කෙල්ල උබ එක්ක සෙල්ලන් කරනවා වගේ පේන්නේ උබත් ඒ විදිහට පොඩි සෙල්ලමක් දාපන්(උබේ යාලු කෙල්ලෙක් හරි වෙන උබ දන්න කෙල්ලෙක් සෙට් කර ගනින් උබේ කෙල්ලට පෙන්නපන් උබට එයා නැතුව ඉන්න පුලුවන් කියල)එතකොට තමයි...
  7. DJLAK

    සියළු පූස් යාළුවන්ගේ අවධානයටයි......

    අයියෝ උබත් යනවද...........:(:(:( සුබ ගමන් මචෝ:):):)
  8. DJLAK

    Dewiyo

    Hikzzz...........පොඩ්ඩක් නෙවෙයී බන් අම්බානෙකට ගමකාගෙන.කව්ද දන්නේ නැහැ මේක හදපු :rolleyes::rolleyes::rolleyes:ගොනා
  9. DJLAK

    Dewiyo

    feather එකකුයි blending options එකකුයි දීලා:rolleyes::rolleyes::rolleyes:
  10. DJLAK

    Dewiyo

    :eek::eek:මම ඕක විශ්වාස කරනවා එත් බන්ස් මේක එඩිට් කරලනැත්තම් අර ගස් ගෙම්බා අහසෙද හිටියේ:confused::confused:
  11. DJLAK

    kohomada mee keeli tika??

    උගේ තෙවන බ්යිට් වීම 3. ඇඩ්මින් හැක් වෙලා:lol::lol::lol::lol:
  12. DJLAK

    Elakiri "Tazan Baappa"

    කට්ටිය මේක බලන්න ටාසන් බාප්පාගේ වැඩ m5iIA0yfoNM :lol::lol::lol::lol::lol::lol::lol:
  13. DJLAK

    කෙල්ලෝව දැනගන්න!

    Me 2 අතේ පිහිට තමයි:lol::lol::lol::yes::yes:
  14. DJLAK

    kohomada mee keeli tika??

    උට තාම උගේ කෙල්ල ගැහැනුද පිරිමිද කියලා හොයාගන්න බැරුව ඉන්නවා ඔයා ගැන කුමන කතාද:sorry::sorry::sorry:
  15. DJLAK

    kohomada mee keeli tika??

    :eek::eek:විලි ලැජාවේ සන්තෝසෙ බෑ:sorry::sorry:
  16. DJLAK

    kohomada mee keeli tika??

    හක හක හක:lol::lol:.අනේ මන්ද මුන්ගේ ඇස් පොට්ටද කියලා:nerd::nerd::nerd:
  17. DJLAK

    kohomada mee keeli tika??

    මූ ඔයට මචන් කිව්වද:shocked::shocked::lol::lol:
  18. DJLAK

    EK DOWN????

    ඔව් ඔව් මොනාද උනානම් තමයි:sorry::sorry:හැබැයි දැන්නම් කිරි ටොයියා වගේ වැඩ:P මට හිතෙන විදිහට ගියමාසෙට වඩා එලකිරි ලෝඩ්වෙන එක ස්පීඩ්:rofl::rofl:(ගියමාසේ මොඩම් එකේ ඩොවුන්ලොඩ් ලිමිට් එක 15 වෙනිදාම පැන්න හින්දද කොහෙද එහෙම හිතෙන්නේ:baffled::baffled:)
  19. DJLAK

    kohomada mee keeli tika??

    අෆිට උබලා වගේ එව්න්ව බලන්න කිසි ආසාවක් නැහැ බොලව්:rolleyes::rolleyes:
  20. DJLAK

    kohomada mee keeli tika??

    :eek::eek:තාමනම් නැහැ උබ මැනලා තියනවා වගේ:baffled::sorry::sorry::eek::shocked::shocked::frown::frown::growl::growl::angry::angry:

    No contents