සියළු පූස් යාළුවන්ගේ අවධානයටයි......

tear

Active member
  • Jun 14, 2010
    554
    123
    43
    kandy
    ආ... ටික කාලෙකට උනත් සුදු පූස් මල්ලී යන එක ගැන නම් හිතට දුකයි.
    ඉඩක් ලැබුනොත් ඇවිත් යන්න එන්න.
    පරිස්සමින් ගිහින් එන්න.
    මල්ලිට ජයෙන් ජය !!!!!!
    සුබ ගමන් !!!!!!
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹ ගියාම මේකේ මීයෝ බෝවෙයි
    ඉක්මනට යන තැනක ඉඳන් මී කතුරක් එවපන් DHL එකෙන්වත්
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    big-cry.gif


    යනවා නම් අනේ අපි අරං........
    යන තැනකට යන්න රත්තරං........
    :sorry::sorry::sorry::sorry::(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහෙ ගියත් කමක් නෑ..
    අර අපේ ජෙ.කේ වගේ ඉන්දියාවට යද්දි පින්තුර එකතුවක් එක් කරගෙන ත්‍රේඩ් එකක් දැම්මා වගේ..
    ත්‍රේඩ් එකක් හදන්න ඕනෑවට පින්තුර ටිකක් අරන් එන්න..
    අපේ යාලුවන් වුනත් ආස වෙයි ඔයාගේ සංචාරයේ විස්තර ටිකක් දැන ගන්න..
    කොයි එකටත් පරිස්සමෙන් ගිහිල්ලා එන්න..
    පුසී එනවා ද ?
    හරි බය වෙන්න එපා ෆ්ලයිට් එකේ යද්දි හොද හොද මාළු කටු එහෙම ලැබෙයි
    රස කරගෙන කන ගමන් අපේ එවුන්වත් මතක් කර ගන්න..