machan ubata mokada wela thiyenne?
me manussaya inne amba awulen..uba monada me kiawanne...?

machan ubata mokada wela thiyenne?
me manussaya inne amba awulen..uba monada me kiawanne...?

Very simple. Machan api duk wenna ona thibba deyak nathi unamane neda?
Aththa katha kaloth umbata adarayak thibila na ne. Umba sampurana ahuwela indala thieynne. Ithin umbata nathi una deyak na neda.
Modakamin saha mayawen miduna. Ithin sathutu weyan.
Duk wenna deyak nam mata penne na.

මේ දැන් කෙල්ලගේ අම්මා කෝල් කරා මචං.එයා කියනවා "දැන් ඇති නේද පුතා කතා කරා,තාත්තටත් කේන්ති ගිහින් ,රෑ 12නේ වෙලාව,දුව ඉතින් කිව්වට අහන කෙනා නෙවේනේ.දැන් දෙන්නා නිදාගන්න,සුදුට කියන්න හෙට උදේ කතා කරන්නම්" කියලලු.අම්මා හිතන් ඉන්නේ සුදු මාත් එක්ක කතා කරනවා කියලා.මම පිස්සෙක් නොවී ඉඳීඳ බන් මේ වෙන දෙවල් එක්ක?

Very simple. Machan api duk wenna ona thibba deyak nathi unamane neda?
Aththa katha kaloth umbata adarayak thibila na ne. Umba sampurana ahuwela indala thieynne. Ithin umbata nathi una deyak na neda.
Modakamin saha mayawen miduna. Ithin sathutu weyan.
Duk wenna deyak nam mata penne na.
Very simple. Machan api duk wenna ona thibba deyak nathi unamane neda?
Aththa katha kaloth umbata adarayak thibila na ne. Umba sampurana ahuwela indala thieynne. Ithin umbata nathi una deyak na neda.
Modakamin saha mayawen miduna. Ithin sathutu weyan.
Duk wenna deyak nam mata penne na.

මචො හොදම වැඩේ උබ ඕක කෙල්ලගේ අම්මටයි තාත්තටයි කියන එක. ඒකෙන් උබට උබේ ආදරේ නැති වෙන්නත් පුලුවන් එත් කෙල්ල උබ එක්ක සෙල්ලන් කරනවා වගේ පේන්නේ උබත් ඒ විදිහට පොඩි සෙල්ලමක් දාපන්(උබේ යාලු කෙල්ලෙක් හරි වෙන උබ දන්න කෙල්ලෙක් සෙට් කර ගනින් උබේ කෙල්ලට පෙන්නපන් උබට එයා නැතුව ඉන්න පුලුවන් කියල)එතකොට තමයි කෙල්ලට උබේ අගය තේරෙන්නේ.
හැබැයි මචන් තනිකඩව ජීවත් වෙන එක තමයි කූල්ම වැඩේ. මට කෙල්ලෙක් ඉදලා මට ඔහොම උනානම් මටනම් ලොතරැයියක් ඇදුනා වගේ![]()
මචන් මම බලන් හිටිය ඇති හොදටම.කට්ටිය උබව අවුල් කරනවා.වෙන වෙන බයිලා
වැඩක් නැහැ, මේ අහපන් බන් .උබට උනා වගේ දෙයක් මට කීප පාරක්ම වෙලා තියෙනවා.
මේ දැනුත් ඒ වගේ එහෙක මම ඉන්නේ.මචන් ඉස්සර ගත කරපු හැටි මතක් වෙද්දී ඉන්න
බැහැ කව්රු මොනවා කිව්වත්.ඒක තමා ඇත්ත..එත් මචන් ටික දවසක් යනකම් අපි
බලාපොරොත්තුවෙන් ඉමු.ඒ නිසා උබ අය්යෝ දැන් ඔක්කොම හබක් කියල හිතන්න
එපා.එකී කරපු වැඩේ මට තේරෙනවා.එත් මචන් අපි මෙතන ඉඳන් හොද මීටරෙන් ඉන්න ඕනේ.නැත්නම්
ඉස්සරහ ටිකට අල්ලන් ඉන්න බැරි වෙනවා.මුලින්ම මචන් උබ හෙට ඒකිගේ අම්ම හම්බෙලා
සීන් ඒක කියපන් අම්ම අවුල් චරිතයක් නෙවේ නම් විතරක්.මොකද නැත්නම් අර කරන
අලුගුත්තේරු ඒවාට උබව අහු වේවි.අන්න එහෙම උනොත් වැඩේ අවුල.එත් මචන් එහෙම
කියල අම්මගේ හැටි නොදැන දෙන්න යන්න එපා, නැත්නම් වදින්න ගිය දේවාලේ ඔලුවට
වැටෙයි..
ඊට පස්සේ ඒකිව හම්බෙලා කෙලින්ම කියපන් සුදු ඔයා මට මේ කරන දේ හරිද කියල?
ඒකිට අග ඉඳන් මුලට කියපන් වෙච්ච ඔක්කොම.එකී තේරුම් ගනී මචන්.අපි ටික ටික
මේකෙන් ගොඩ එමු..එන එන විදිහට ඇනේ ගහමු..හරිද ?

hu** ganna kiyala man yanava

මට බෑ බන් පන වගේ ආදරේ කරපු කෙල්ලට එහෙම කරන්න.එයාගේ සතුට ඒකනම් එයාට ඒකට ඉඩ දීලා මම එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා.ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ බන්.

)ඔන්න මම මුළු thread එකම කියෙව්වා දැන්....ගොඩක් දුකය් තමය් බන්.එත් උබ හිත හදාගනින්.එකී උබට ආදරෙය් නං කවදාවත් උබට මේ වගේ වැඩක් කරන්නේ නෑ.උබ ඒකිගේ අම්මට අනිවාර්යෙන් ගිහිල්ල කියපන් මේ උන වැඩේ. නැත්නං උබ ඊට පස්සේ වැටෙන්නේ මේ වගේ 10 ගුණයක් විතර ලොකු අමාරුවක.ඒ අමාරුවේ වැටුනම මුළු සමාජයම බනින්නේ උබට. එක් හින්ද උන දේවල් ඔක්කොම එයාගේ අම්මට කියපන්. ඊට පස්සේ එන දේකට මුණ දෙමු.........![]()
එතකොට උබ එහෙම ඒ ගෙවල් ගාව කොල්ලටය් උබේ කෙල්ලටය් love කරන්න දීල දවසක ඒ කොල්ල උබේ කෙල්ලට මොනවා හරි කරලා ආයේ රට ගිය දවසක ආයේ උබට ඒ කෙල්ලව බාර ගන්න උන දවසක උබලගේ අම්මට දැනෙන දුක ගැන උබ පොඩ්ඩක්වත් හිතුවද? ඒ වගේ දුකක් අම්ම කෙනෙක්ට දෙන්නද අම්ම තාත්ත මෙච්චර මහන්සි වෙලා උබව හැදුවේ??මට බෑ බන් පන වගේ ආදරේ කරපු කෙල්ලට එහෙම කරන්න.එයාගේ සතුට ඒකනම් එයාට ඒකට ඉඩ දීලා මම එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා.ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ බන්.
එකත් නරක නැහැ හැබැයි පුතො මේකත් මතක තියාගනින් තනිකඩ ජීවිතය රොක්ස් මම ඒක කිව්වේ උබ ආයෙත් ලව්කරයි කියලා හිතලා ලව් = බූට්(ඕක ලෝකේ පටන්ගත්ත දා ඉදලම එනවා)
උබේ කෙල්ල ගාව තව phone එකක් තියෙනවා කිව්වා නේද?ඒක අර කොල්ල රට ඉදන් එද්දී ගෙනත් දුන්න වෙන්න බැරිද?? ඒ වගේ චාටු හින්ද වෙන්න ඇති උබේ කෙල්ලත් රැවටිලා ඇත්තේ......ආයේ කෙල්ල උබ ගාවට ආවොත් බාර ගන්න නොගන්න එක උබේ වැඩක්.......ඔව් මචං ඒක තමයි තියෙන එකම විකල්පේ.වෙන කරන්න දෙයක් නැහැ දැන්.ඒත් මගේ හිතේ තාම පුංචි බලාපොරොත්තුවක් තියෙනවා බන් එකිව මගේ කරගන්න පුලුවන් වෙයි කියලා,මට මෙච්චර දෙයක් කරාටත් පස්සේ මට එහෙම හිතෙන්නේ ඇයි කියලා මටම හිතාගන්න බෑ.මම තාම ඉස්සර වගේ ඒකිට ආදරෙයි බන්
මම ඒකිව ගොඩක් විශ්වාස කරා බං.ඒකිගේ මල්ලි එහෙම කිව්වට මම ඒ වෙද්දිත් හිතන් හිටියේ එතන තියෙන්නේ Friendship එකක් විතරයි කියලා.පස්සේ මල්ලි මට ෆෝන් එකෙන් ඌ සුදුලාගේ ගෙදරට යන හැටි වීඩියෝ කරලා ගෙනත් පෙන්නුවා.ඊට පසසේ...ඒත් මට තාම විශ්වාස කරන්න බෑ බන් ඒකි එහෙම කරා කියල.එතකොට උබ එහෙම ඒ ගෙවල් ගාව කොල්ලටය් උබේ කෙල්ලටය් love කරන්න දීල දවසක ඒ කොල්ල උබේ කෙල්ලට මොනවා හරි කරලා ආයේ රට ගිය දවසක ආයේ උබට ඒ කෙල්ලව බාර ගන්න උන දවසක උබලගේ අම්මට දැනෙන දුක ගැන උබ පොඩ්ඩක්වත් හිතුවද? ඒ වගේ දුකක් අම්ම කෙනෙක්ට දෙන්නද අම්ම තාත්ත මෙච්චර මහන්සි වෙලා උබව හැදුවේ??
ඒක උබ ගත්ත වැදගත් තීරනයක් මචො.එකිව මට නැතිවුනොත් නම් ආයේ ජීවිතේට ලව් කරන්නේ නෑ බන්.

උබේ කෙල්ල ගාව තව phone එකක් තියෙනවා කිව්වා නේද?ඒක අර කොල්ල රට ඉදන් එද්දී ගෙනත් දුන්න වෙන්න බැරිද?? ඒ වගේ චාටු හින්ද වෙන්න ඇති උබේ කෙල්ලත් රැවටිලා ඇත්තේ......ආයේ කෙල්ල උබ ගාවට ආවොත් බාර ගන්න නොගන්න එක උබේ වැඩක්.......