:growl:ඔය සීන් එක මමත් දැක්ක.කාන්තාව බෙර ගත්ත එක හොඳයි. නමුත් තනියම පැනල බෙර ගත්තේ නැහැ. වතුරට පැන්නේ අහින්සකයෝ සමහරක් මරුන සමහරක් අබාධිත උනා. එත් අද මරුන උන් අබාධිත උන් දුක් විඳපු උන් බදු ගෙවපු උන් කැලේ... වෙන කොහෙවත් යන හුයන්නල ටිකක් තම ෆොර්ම් වෙලා ඒ කාන්තාවට පෝ*ම් දාන්නේ..
...