මේක මම ලඟදි බලපු පට්ටම ෆිල්ම් එකක්. මේක Release වෙලා තියෙන්නේ 2010. එත් ලඟදි මගෙත් එක්ක වැඩ කරන මෙක්සිකන් එකෙක් එක්ක උන්ගේ රට ගැන කතාකරන කොට තමයි මේක බලන්න හිතුනේ. ඌ කියනවා උගේ රටේ ඇත්තම තත්වේ මේ ෆිල්ම් එකේ පෙන්නනවා කියල. IMDb එකෙත් එකම කියල තිබුන. download කරගෙන බැලුවට පාඩුවක් නැහැ. IMDb 8.0 rate කරලා තියනවා.
මෙතනින් බාගන්න ටොරන්ට් file එක.
http://dl.torrentcrazy.com/ca2019304b71f92bc5433931db849858e5dbd772/el.infierno.2010.brrip.xvid.audio.latino-jcgoku21.torrent
මම ඉස්සෙල්ලම බැලුවේ English Sub නැතිව. පස්සේ මෙතනින් ගත්ත.
http://www.podnapisi.net/en/ppodnapisi/download/i/2535755/k/3c9b105d8d7a9a8df2e541bc86d6d409a1c98d0f
තව අයට බලන්න bump එකක් එහෙම දාගෙන යන්න

