මීයා & බිම් බෝම්බ
මීයාගෙන් ගන්න පුළුවන් තවත් වැඩක් මෙන්න . මීයා කියනකොට අපිට සාමාන්‍යෙන් මතක් වෙන්නෙ කැත අපිරිසිදු ලෙඩ රෝග බෝ කරන දුටු තැන මරා දැමිය යුතු සතෙක්නේ. එත් මෙයාලගෙන් ගොඩක් ප්‍රයෝජනවත් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අපි ගන්න බෙහෙත් ගොඩක් වෙලාවට මෙයාලට දීල ටෙස්ට් කරලා බලල තමයි මිනිස්සුන්ට...