ඔන්න මාත් කොටු 11 ම සම්පුර්ණ කළා......
ඔන්න මමත් එළකිරියේ කොටු සේරම පැනල ඉවර කළා.
මේක මං ගොඩක් දවස් ඉදං අසාවෙන් බලාගෙන හිටපු මොහොතක්.
මට මේ ගමන එන්න උදව කරපු ඔයාල හැමෝටම
ගොඩාක්ම ස්තුතියි
නම් වලින් කියන්න බැරි තරම් ගොඩක් යාලුවෝ මං එලකිරියෙන් අදුන ගත්තා.
එලකිරියෙන් ගත්ත දේ බොහෝයි.
ඒ වගේම හැමවෙලේම ඔයාලටත් මොකක්හරි වැදගත් හරවත් දෙයක් දෙන්න මං ගත්ත උත්සාහය සාර්ථකයි කියලා මට දැන් හිතෙනවා.
ඉස්සරහටත් පුළුවන් වෙලාවට ඇවිත් හොද දෙයක් ඔයාලට දීල යන්න බලන්නම්.
( කැම්පස් පටන් ගත්ත නිසා ටිකක් අවිවේකියි)
ඔයාල හැමෝටම නැවත වරක් ගොඩක්ම ස්තුතියි
මේ මං ආ මගේ විසිතුරු මං සලකුණු කීපයක්
කළුවර......... සුදුහඳුන්.............
DELL Latitude D600 මස් කලා
රිටිගල අධි රක්ෂිතය ( Part 1)
ඔබේ සිහිනයත් උපාධියක් ද?
අම්මෝ මට ඊයේ රෑ වුනු වැඩක්
මේ මං මිට මොහොතකට කලින් දාපු අලුත්ම තේර්ඩ් එක
රුපියල් වලින් දුර මැනීම..........