මචන් මට indoor රෑ light දාලා flasher use කරන්නේ නැතුව 50mm 18-55 වගේ lens එකකින් (එතකොට aperture 5.6 වගේ නෙහ්) ගත්ත ෆොටෝ එකකුයි, 50mm aperture 1.8 prime lens එකකින් එකම තැන ගත්ත ෆොටෝ එකකුයි දාපංකෝ බලන්න කම්පෙයා කරන්න noise, sharpness වගේ. මන් ගාව 18-55 එකක් තියෙන්නේ. prime එකක් ගන්න හිතන් ඉන්නේ...