මචන්ලා මන් internship යන්න ඉන්නේ IT field එකේ. software development. java වගේ. internship එකට යන්න exam තියෙනවනේ ඒ company වල. මට පොඩ්ඩක් කියන්නකෝ එවේ මොන වගේ ප්‍රශ්නද අහන්නේ කියල.
දන්නේ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න please.
දන්නේ නැත්තම් bump එකක් හරි දාගෙන යන්න please.