1. Starry Night

    හැසිරීම හොඳනම් මරණ දඬුවම නියම වූවන්ටත් නිදහස

    කමක්නෑ, මිනීමරුවොත් එක්ක හරි ඉන්න රටක් තියනවනේ දැන්...රෙස්පෙක්ට් SIR!
  2. Starry Night

    Vitz පදින කොල්ලෝ ....

    මචන්, ඔය එකකවත් ඔරිජිනල් Alloy Wheelsඑන්නේ නැද්ද ?
  3. Starry Night

    Vitz පදින කොල්ලෝ ....

    Vitz Jewela තමා vitz වල ladies version එක. Vitz වල RPM මීටර් එකක් එන්නෙ මොන grade එකේද ?
  4. Starry Night

    Vitz පදින කොල්ලෝ ....

    මචං ලංකාවේ available 2015ට පසු Vitz වල heights ම grade එක (option වැඩිම) මොකද්ද ?
  5. Starry Night

    විශ්වය ආරම්භය කුමකින් සිදුවන්නට ඇතිද?

    අම්මා දන්නා ඔක්කොම වලතරත් දන්නවා
  6. Starry Night

    වේයන් මර්දනය ( Termites)

    Solfac® 050 EW (Hayleys )
  7. Starry Night

    අමුතු ජෝක් !!!!

    නොදකින් මේ හිටනුයි රනියයි ! කවදා මේ රට දියුණු වෙයිද මන්දා ..... අනේ අපේ ගෝටා සර් වත් හිටියනම් ...
  8. Starry Night

    හිතේ දුකටත් එක්ක බියර් එකක් ගහනවා බන්..

    ඉතින් ඒ මනුස්සය ගෑනියෙක් නේ බන් ....උබ ගෑනුන්ගෙන් තර්කාන්විත දෙයක් බලාපොරොත්තු උනාද ?
  9. Starry Night

    රජයේ අනුග්‍රහය ලත් කොරෝනා හෙළ බෙහෙත රාවණාගේ බව හෙළිවෙයි. Breaking News

    ඒ කියන්නේ රාවණාගේ කාලෙත් කොරෝනා තිබිලද බං??
  10. Starry Night

    අටුළුගමින් හා වටරැකින් මතු වූ ගොන් නාම්බන්ගේ කතාව

    සිංහයෝ ආණ්ඩු කරන කාලයක් නේ මේ ..... කෝ මේ සිංහයෝ ටික ...නිතිය ක්‍රියාත්මක කරන්නකෝ... වෙන ආණ්ඩුවක් එහෙම හිටියනම් බලන්න තිබ්බා බයියෝ ටික බෙරිහන් දෙන හැටි
  11. Starry Night

    Elakiri එකේ එදාමෙදාතුර වෙච්ච විශේශ සිදුවීම්

    අවුරුද්දකට දෙකකට කලින් සිදුවුණ saslit සහෝදරයාගේ කණගාටුදායක හදිසි මරණය !
  12. Starry Night

    කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

    මේසන් බාස් ගෙන් බේත් බිලා මැරුණත් උගේ ළමයින්ට නිදහසේ ජිවත් වෙන්න තනි සිංහල බවුද්ද රටක් තියනවනේ දැන්.... දෙයියෝ....බුදුවන්න Respect Sir!!!!
  13. Starry Night

    කොවිඩ් මී පැණි බේත් හොර වෙදාට අත්තටු ආපු හැටි

    කමක් නෑ , ඉන්න රටක් තියනාවේ නේ ..... Respect Sir !
  14. Starry Night

    මහරට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම බන්ධනාගාර ආරක්‍ෂක අංශයෙන් නතර කරයි

    ගු ඇන් පි ගොන් බඩු කටවහගන හිටපල්ලා ....මොනවා උනත් ඉන්න රටක් තියනවනේ .....බොරුනම් එරෝසන් ගෙන් අහපන් ප.ලි : Respect Sir !
  15. Starry Night

    මේ බලහල්ලා මැරෙන්න යන්නෙ

    නොදකින් මේ ආණ්ඩුව ආපු දා ඉදලා හෙනගෙඩිමයි පාත්වෙන්නේ
  16. Starry Night

    උබලට උබේ ගෑණි ආදරෙයි කියල දැනෙනවද?

    ගෑණි ආදරෙයි කියලා දැනෙනවා....පොඩි පරහකට තියෙන්නේ ඒ ගෑනි මගේ නොවෙයි

    No contents