1. Starry Night

    ලක්ෂ 40ට අඩු hatchback car??

    second hand Japaneses cars only !
  2. Starry Night

    ලක්ෂ 40ට අඩු hatchback car??

    Mazda 2 Swift 2015 පස්සේ ඒවා 40 ට අඩුවෙන් ගන්න බෑ නේද ?
  3. Starry Night

    ලක්ෂ 40ට අඩු hatchback car??

    ලක්ෂ 40ට අඩුවෙන් ගන්න තියන hatchback කාර් මොනවාද මචන් 2015 පස්සේ වගේ ??
  4. Starry Night

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    ස්තුතියි මචන් තොරතුරු වලට. මේ service එකෙන් ගෙදරටම පාර්සල් එවනවද ? අපි කස්ටම් එකෙන් clear කරගන්න යන්න ඕනෙද ?
  5. Starry Night

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    කොහොමද බන් ඒක කරන්නේ , මේකේ search කරන තැනක් නෑ නේ
  6. Starry Night

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    මේක හරහා අපට ebay එකෙන් buy කරන්න පුලුවන්ද ?
  7. Starry Night

    Ebay බඩු ඇමරිකාව හරහා ලංකාවට

    eBay, amazon වගේ site වල තියන නමුත් ලංකාවට නොඑවන (Zipping කරන්නේ නැති ) බඩු ලංකාවට ගෙනත් දෙන Service මොනවාද ?? කාලෙක ඉදලා කප්රුක (kapruka.lk) මේ වැඩේ කරනවා. නමුත් ගණන් වැඩි හා ප්‍රමාදයි !!
  8. Starry Night

    පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)

    මචන් දැනට ලෙඩා බලන urologist ලියලා තියෙන්නේ Dr. ලක්ෂ්මන් ඔබේසේකරට පෙන්නන කියලා . මේ doc හොදයිද? ඔයාලා ගිහින් තියනවද ?
  9. Starry Night

    පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)

    Thanks for the information Bro..., By the way, cound you please recommend me a Ayuredic Doc or place to go ?
  10. Starry Night

    කොහේ හෝ වැරදුනා - හමුදාපති අප සිටියේ අධිතක්සේරුවකයි.. .. .-

    වට්ටක්කයෝ = Paකයෝ (වාසු පාර්ලිමේන්තුවේ කිවේ )
  11. Starry Night

    කොහේ හෝ වැරදුනා - හමුදාපති අප සිටියේ අධිතක්සේරුවකයි.. .. .-

    ජනතාවගේ හැසිරීම මත තීරණය කරන්නනම් ආණ්ඩු මොකටද වට්ටක්කයෝ (වාසුට අනුව) ??? මොකද කොරෝනා වසංගතේ බෝකරපු චීන වට්ටක්කයෝ මාරගේ අසිර්වාදයෙන් රට ඇතුලට නිරෝදායානය නොවී එනකොට තොටයි, මටයි මහජනතාව විහිහට ගිහින් ඒක නවත්වන්න පුලුවන්ද ????
  12. Starry Night

    Toyota Passo Moda

    Thanks machan . dan meke gaana kiyada ?
  13. Starry Night

    Toyota Passo Moda

    ස්තුති මචෝ, වාහනේ ගැන ඔයාගේ අදහස මොකද්ද ? fuel consumption කොහොමද ? මොනවා හරි දන්නා අවුලක් තියනවද ?
  14. Starry Night

    Toyota Passo Moda

    මචන් කවුරුහරි මේ කාරෙක use කරනවද ?
  15. Starry Night

    පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)

    Thanks bro ! ඉන්ටෙර්නෙට් බාවිතා කරලා තොරතුරක් හොයාගන්න බැරි අයට තොරතුරු හොදදීම තමා අපට කරන්න පුළුවන් හොදම දේ !
  16. Starry Night

    පිළිකා වලට හොද වයිද්යවරයෙක් ?? (උදව්වක්)

    අපේ වැඩිහිට ඥාතියෙක්ගේ පුරස්ථ ග්‍රන්ථි ( Prostate Cancer ) පිළිකා ගැන සැක හිතෙන තත්වයක් ඇතිවෙලා තියනවා. මේක පෙන්නන කොලබ ඉන්න හොදම cancer doctor කවුද ??
  17. Starry Night

    කඩ්ඩ ගොඩදාගන්නේ කොහොමද

    ඉංග්‍රීසි කතාකරන කෙල්ලෙක් හොයාගනින්
  18. Starry Night

    කකුලේ වේදනාව !!!

    මටනම් එහෙම අමාරුවක් නෑ, නමුත් කකුල වැඩිපුර වෙහෙසපුවහම තමා මස්පිඩුවෙන් වේදනාව එන්නේ . මම ස්කොලේ යන කාලේ කැඩෙට්ස් කරා, ටිකක් මාර්සල් ආර්ට්ස් කළා නමුත් ඒ කාලේ එහෙම අමාරුවක් තිබුනේ නෑ. නමුත් දැන් බලනකොට එක කකුලක මස්පිඩුවක් පැත්තකට අබරිලා වගේ පෙන්නේ ....මේවට සිංහල බෙහෙත් තියනවද ? ඔපරේසන් නොකර හොදකරන්න ?
  19. Starry Night

    කකුලේ වේදනාව !!!

    එල මචන් . මේක මගේ කකුලේ මස්පිඩුවක විකුර්ති පිහිටීමක් ! ඔපරේට් කරන්න වෙයි

    No contents