1. Starry Night

    ආණ්ඩුව ගෙන යන ආකාරය ගැන තෘප්තිමත් ද ...???

    මත් පෙති 2 ගන්න නැද්ද බන් ?
  2. Starry Night

    Proposal වලින් බදිනවා නම් ඉවසිලිවන්ත වන්න

    හදිසියේ විවාහ වන්නෝ සැනසිල්ලේ පසුතැවිලි වෙති !
  3. Starry Night

    ජයවේවා බැසිල් මැතිඳුනි.

    කමක් නෑ ඉන්න රටක් තියනවා නේ !
  4. Starry Night

    පට්ට හොරුන්ගේ නම්බර් තියෙනවද?

    පට්ට හොරුන්ගේ නම්බර් තියෙනවද? :shocked: :shocked: :shocked: --------------------------------------------------------- අගමැති කාර්යාලයෙන් අහලා බලපන්
  5. Starry Night

    හඳ වටේට වලල්ක්

    වායුගෝලයේ ජාල වාෂ්ප වැඩි උනහම එම ජල බිදිති තුලින සදේ කලෝකය වර්තනය වෙලා තමයි ඕක හැදෙන්නේ. අද වායුගෝලයේ අර්දතව වැඩියි
  6. Starry Night

    අටේ මයිල් කැපුවම නිකන් මොකක්ද වගේ.

    ඇත්තටම තොපිට වෙන වැඩ නැද්ද බන් ඇට ෂේව් කර කර ඉන්නවට වඩා ??
  7. Starry Night

    කුරුණෑගලින් තොරතුරක් ??

    මෙතන නම් හොදයි. නමුත් camping කරන තැනක් නේද ? දවල් කාලේ ගිහින් lunch විතරක් අරගන එන්න පුලුවන්ද ?
  8. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    but she or he cant recall their own memories .......can they have Vingnana ?
  9. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    I see, So a patient at coma-state in a ICU bed ?
  10. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    juts tell me that can a living being survive without Viviana ?
  11. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    එකටත් විඥානය ඕනේ ගොනෝ....එහෙම නැතිඋන් තමා පන්සල් ලග ගෑනු ළමයින්ට සරම උස්සලා පෙන්නන්නේ
  12. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    By the way, even animals possess 'consciousness ' where as Vingnana only belongs to human beings, Correct ?
  13. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    Consciousness කියලා හදුන්වන දෙය හා බවුධ්ද ක්‍රමයේ " විඥානය" අතර ලොකු වෙනසක් තියනවා නේද ?
  14. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    මේ පවතින පංචස්කන්දය මම කියලා මම විසින් හදුනාගැනීම ද ?
  15. Starry Night

    ඉරානයේ Nuclear Scientist ව මරලා..ඊශ්‍රාලයේ වැඩක් ෂුවර් ඵකටම

    පිරිසක් ඇවිදින් වෙඩි තබනවා වගේ වැඩ ඊස්ට්‍රායාලය කරන්නේ නෑ නේද ??
  16. Starry Night

    විඥානය යනු කුමක්ද ?

    මචන් කවුරුහරි "විඥානය " යනු කුමක්ද කියලා හරියම පැහැදිලි කරලා දෙන්නකෝ ... එය මතකයද ? මතකය හා සබැදී අද්දැකීම් ද ?
  17. Starry Night

    කොරෝනා කාලේ කොන්ඩේ කැපීම???

    සැලුන් වල කොන්ඩේ කපන වෙලාවට අපට මාස්ක් එක දාගන ඉන්න පුලුවන්ද ? බාබර් විතරද මාස්ක් එක දාගන ඉන්නේ ?
  18. Starry Night

    කුරුණෑගලින් තොරතුරක් ??

    එල idea, එරෝසන්ට කියලා ජොනීට කතාකරලා book කරන්න ඕනේ කුරුණෑගලින් 2-3km ඈත උනත් කමක් නෑ!! තැනක් තියනවනම් කියපන් කෝ

    No contents