1. සුදු පුතා

    ගිටාර් Collection

    box 1 rhythm 3 base 1
  2. සුදු පුතා

    දැනුයි සැබෑ ගුරු වර්ජනේ පටන් අරන් තියෙන්නේ

    මන් නම් කියන්නේ උබලගේ දරුවන්ට උගන්වන්න ඕන රටේ ඉන්න බුද්දිමත් දක්ෂ වැඩ්ඩො. හැබැයි ඒ දක්ෂ මිනිස්සු රුපියල් 35000ට 45000 ට මේ සිස්ටම් එකට ඒවි කියල උබල හිතනවද? එතකොට ඉතුරු වෙන්නේ හැම දෙකින්ම ෆිල්ටර් වෙච්ච සෙට් එකක් නේද මේ සිස්ටම් එකට රිංගල තියෙන්නේ?
  3. සුදු පුතා

    ස්ටාලිං අගමැති මහින්ද රාජපක්ෂගේ වචන ඉදිරියේ දණ නමයි..!

    ඉස්කෝලේ වහන් ඉන්නේ ආණ්ඩුව. ඒ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ආරක්ෂාව විසඳගන්න බැරි තැනක තියෙන නිසා. එත් ගැසට් රිවස් කාබනික බයියෝ හිතන් ඉන්නේ ඉස්කෝල වහන් ඉන්නේ ගුරුවරු කියල. ඔය බන්ගොයියට කියා දීපන් පරිපාලන සේවයයි ගුරු සේවයයි 2ක් කියල. :lol:
  4. සුදු පුතා

    ඉස්කෝල ඇරියත් වැටුප් ප්‍රශ්නෙ විසඳනකං අපි නෑ - ස්ටාලින්

    ළමයින්ට උගන්වන්න ඕන හොඳම දක්ෂයෝ. එත් හොඳම මොළ වලට ස්කොලේ ඇවිත් රු35000ක් ගන්නවට වඩා සුපිරි වැටුපක් වෙන රැකියාවකින් හොයාගන්න පුළුවන්. ඉතින් උන් එන්නේ නැ. ඒ වගේම තමයි පිරිමි ගුරුවරු අඩු කම. උන් එන්නෙත් නැ. එතනම අධ්‍යාපන පද්ධතියේ ලොකු අව්ලක් තියෙනවා කියල පෙන්නේ නැද්ද?
  5. සුදු පුතා

    Apple headphone 3.5mm use krna un nadda?

    මගේ නම් කොහොම හරි එක කනක ස්පිකරේ සද්දේ අඩු වෙලා ගියා. අව්රුද්දක් වගේ තමයි පාවිච්චිකරන්න පුළුවන් උනේ. අපරාදේ ඔරිගීනල් හන්ද්ෆ්රි 2ක්ම එහෙම උන.
  6. සුදු පුතා

    අද සැප්තැම්බර් 6 Free Udemy Courses

    machan. first of all we all must thank you for your work. can you explain how to find a course with free coupen on udemy?
  7. සුදු පුතා

    පොලීසියෙන් පහන්තුඩාවේ කපල් ඵක පැය 48න් අැල්ලුවේ මෙහෙමයි...

    සදාචාරේ ගැන කතා කරන්න මේකේ කොහෙද සදාචාරයක් තිබ්බේ? අවරුදු 15 දරුවෙක් පුච්චලා මරුවා. පාසල් වයසේ කෙල්ලෝ කීදෙනෙක් නම් දුෂණය කරලා මැරුවද? කෝ දඬුවම්? අන්න එවයිනුයි ලංකාවේ නම කැත වෙන්නේ. ගැනු මිනිස්සු හැමිනෙන එකෙන් රටට කැළලක් වෙන්නේ හමිනෙද්දී ගැනු රූපේ දැක්කත් පව් සිද්ද වෙනවා කියල හිතන් ඉන්න ගොබ්බයො...
  8. සුදු පුතා

    පහන්තුඩාව මාට්ටු

    රිෂාඩ් බඩුදිල් ගේ ගෙදර බාල වයස්කාර දැරියක් අපයෝජනය කරලා ගිනි තියල මැරුණා කියල පරීක්ෂණ පවත්වනවා කිවා නේද? කෝ සාදාරණයක් ඉටු උනාද?
  9. සුදු පුතා

    පහන්තුඩාවේ තරුණිය හදුනාගනී

    ඒක නෙමෙයි අර එක්ස්ප්‍රස් පර්ල් නව්කාවේ ලැබෙන්න තියෙන වන්දියෙන් කොටසයි නේද ලැබුනේ? ඉතුරු කොටසට මොකද උනේ?
  10. සුදු පුතා

    Bootstrap ගැන සිංහලෙන්

    මචන් 3rd Level Navigation එකක් හදන්න බැරිද default එන bs class වලින්? උදා:- 1. Home 2. Services 1. English 1. IELTS 2. TOFEL 2. Japanese 1. NAT 2. JLPT 3. Germen 4. Russians 3. Contacts
  11. සුදු පුතා

    Debit Card

    matath awa. jsp server eror ekak
  12. සුදු පුතා

    ගුරු දෙයියෙක්ලු ...

    දෙයියෝ දෙයියෝ ගගා යන උන්ට හොඳ වැඩේ. ගුරුවරුන්ට අදාළ වැටුප ලබා දීල ඔවුන්ගේ සේවය උපරිමයෙන් ගත්ත නම් ඉවරනේ. ගුරුවරුන්ට ත් හොඳ වැඩේ දෙයියෝ කිව්වම මුරුංග අත්තේ නගින්නේ. දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ.
  13. සුදු පුතා

    ආණ්ඩුව වැඩ පෙන්වයි : ගෝඨාබය ජනාධිපති ලංකාවට පේපෑල් ලබා දෙයි.

    කෝ එන්න.. තාලෙට උස්සල දෙන්න... වැඩ කරන අපේ විරුවා... :lol:
  14. සුදු පුතා

    වශියක් කරගන්න තැනක් දන්නව ද

    වශී කරන්න එපා. පව් වැඩ.
  15. සුදු පුතා

    ගුරු සක්කිලි

    දැන් වත් තේරුම් ගනින් දවසකට විනාඩි 40ක් අරන් එක විෂයක් උගන්නල ලොකු දෙයක් කරන්න බැරි බව. තෝ පන්ති ගිහින් ඉගන ගත්තේ පොලිස් කාරයෙක්ගෙන්ද ? එත් ගුරුවරයෙක් බව මතක තියාගනින්.
  16. සුදු පුතා

    ගුරු පඩ ශෝ

    අපේ පැත්තේ ඉන්නවා බයි අයිය කෙනෙක්. එය දැන් ටික කලකට කලින් බැන්දේ, හෙන පොර ටෝක්ස් දුන්නේ ආණ්ඩුවට විරුද්දව වචන කියන එවුන්ට. එත් දැන්. - ඇත්ත බන් මේ ගුරුවරුන්ගේ පඩි මදි. ගෙදර ඇවිල්ලත් වැඩ. හවස ස්කොලේ අරක පුහුණු කරනවයි කියනවා මේක පුහුණු කරනවයි කියනවා. හොඳම එක 80ක්ම විතර දුර අති දුෂ්කර. උබලත්...
  17. සුදු පුතා

    කොරෝනා ලංකාවේ තත්වය දැන්...

    ICU ඇඳන් නැත්නම් නිකන් ඇඳන් හරි කමක් නැ මෙතන මොකක් වට්ග්හ් නැනේ. ඒ උනාට නමලය ඇඳන් 10,000ක් දවස් 10න් හැදුවා නේද?

    No contents