උබේ වේදනාව මට තේරෙනවා මචන්.... අනාත දූපතක , පොන්න දේශපාලකයෝ එක්ක ඉපදුනු උබටයි මටයි , කවදාවත් singapore වගේ රටක ගිහිං ලක්ෂරි විදියට ශෝපින්ග් කරන හැටි , 5 මොන star හොටෙල් එකද නතර වෙන්න හොදම , emirates business class ටිකට් තියේද , sands sky park එකේ ඩිනර් ඒක ගන්න පුලුවන්ද වගේ ගොන් ප්‍රශ්න අහන්න...