Sauna belt පාවිච්චි කරපු ක්ට්ටිය එන්ඩෝඩෝ

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Sauna belt පාවිච්චි කරපු ක්ට්ටිය එන්ඩෝඩෝ

    Sauna belt පාවිච්චි කරපු උන් කියපල්ලකො
    ඒකෙ ගුන අගුන.Weight loss & බඩ අඩු කරන්ඩ useful ද හොද දැනෙන effect එකක් තියෙද නැත්තන් කිසිම වැඩක් නැද්ද .

    පාවිච්චි කරපු අය පාවිච්චි කරන වර්ගෙත් දාගෙන යන්ඩ.මන් ගන්ඩ බැලුවේ දැනට mydeal එකේ තියෙන electric එක. 2000 ගානක් වෙන්නෙ.මීට අඩුවට හෝ මීට වඩා හොද ඒව තියෙ නම් රුපියල් 5000 ට වගේ අඩුවට දාගෙන යන්ඩ.මන් බලපු එකේ ලින්ක් එක දාන්නම් පල්ලෙන්.
    https://mydeal.lk/2-in-1-sauna-massage-fitness-belt

    දන්න අය හොද නරක කියා ගෙන යන්ඩ.නොදන්නා අය බඩ අඩු කරගන්ඩ bump එක්කින් වත් හෙල්ප් එකක් දෙන්ඩ .හැමෝට ම Rep +10 සලකන්නම.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    මේ බම්ප් එකෙන් පුතාගේ බඩ අඩු වේවා! (බඩ අඩු වෙන්න කෙසේ වෙතත් බඩ යන්න නම් බෙහෙත් තියනවා ඔනෙද?)
     
    • Like
    Reactions: lasithh

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක ගැන නම් දන්නේ නෑ මචන් ඒත් මෙන්න මේක මගේ අප්පච්චිගේ යාලුවෙක් ගත්තා ටෙලිසීන් එකෙන්.
    ඩයල් එකට නම් හොද රිසල්ට් එකක් තියනවා බඩ අඩු වෙලා මේක නිසා.

    http://teleseen.com/Abtronic-X2
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මචං electric ඒකට යන්න එපා හොදම දේ normal belt එක එකෙන් ඇගේ body heat වැඩි වෙනවා habei ඕක දාගෙන workout එකක් කලොත් බඩ අඩු වෙනවා aniwa
     
    • Like
    Reactions: lasithh

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මේ බම්ප් එකෙන් පුතාගේ බඩ අඩු වේවා! (බඩ අඩු වෙන්න කෙසේ වෙතත් බඩ යන්න නම් බෙහෙත් තියනවා ඔනෙද?)

    Thanks rep +++
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    මචං electric ඒකට යන්න එපා හොදම දේ normal belt එක එකෙන් ඇගේ body heat වැඩි වෙනවා habei ඕක දාගෙන workout එකක් කලොත් බඩ අඩු වෙනවා aniwa

    electric or normal eka daan da workout karanda kiwwe. Thanks rep ++